ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේදී ඒ 6 මාර්ගයේ අද (08) කටුනායක සිට ත්‍රීකුණාමලය බලා ධාවනය වෙමින් තිබු වෑන් රථයක් රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව අනතුරට ලක් වී 8 දෙනෙකු තුවාල ලබා ගලේවෙල දිසා රෝහලට ඇතුලත කළ බව ගලේවෙල පොලිසිය කියයි.
ඉන් බරපතල තත්වයේ පසුවූ කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බව රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! අමාරුවෙන් හදාගත් ගේ කෑල්ල... (නි)
කොච්චර කිව්වත් වැඩක් නැත, රූපවාහිනියේ දැක්කත් වැඩක් නැත, (ර)