උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාට පූර්ණ ආරක්‍ෂාව සලසාදීමට රජය සමග සාකච්ඡා කරමින් කඩිනමින් පියවර ගන්නැයි ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මාවෙයි සේනාධිරාජා මහතා විසින් එම සන්ධානයේ නායක විපක්‍ෂනායක ආර් සම්බන්ධන් මහතාගෙන් ඉල්ලයි.
දකුණේ ජාතිවාදී බලවේග වලින් තමාට ජීවිත තර්ජන එල්ල වී ඇති බවට හා එහි වරද කොටි සංවිධානය පිට පැටවීමේ සූදානමක් පවතින බවට උතුරු මහ ඇමති කළ ප‍්‍රකාශය පිළිබද ඔහු ලිපියක් මගින් විපක්ෂ නායකට කීයයි.
විග්නේෂ්වරන් මහතා මරණ තර්ජනවලට ලක්ව ඇතිනම් එය බරපතල කරුණක් බව පෙන්වා දෙන සේනාධිරාජා මහතා දෙමළ ජාතික සන්ධානය වශයෙන් අප ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත පැමිණිලි කර ඔහුගේ ආරක්‍ෂාව තර කර දිය යුතු එම ලිපියේ සදහන් කර තිබේ
එමෙන්ම උතුරු මහ ඇමතිවරයාට එලෙස මරණ තර්ජනයන් සිදුකරන්නේ කවුරුන්ද කුමන පාර්ශවයන්ද යන්න සොයා බලා ඔවුන් අත්අඩංගුවට ගත යුතු බවද සේනාධිරාජා මහතා සදහන් කර සිටීයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කුරුනෑගල පැත්තට එන්න කියන්න කෝ එයාට ..අපි හොදට ආරක්ෂා කරලා යවන්නම් ...? අපේ දර මැස්සේ පුරවලා තියෙනවා හොදට උල් වෙච්චි දැතිගොයියෝ ටිකක් ...? අපි එයාට බඩ පිරෙන්න සිංහල ආරෙට ..ආරක්ෂා පටියක් දෙන්නම් ..අාය ජාතිවාදේ අවුස්සනේ නැතිවෙන්න ..? (බ)
අයියෝ සුළු දෙයක්නේ, මහින්දගෙන් ගත්ත කට්ටිය එවන්නම්. (බ)
බල්ලන්ට උනත් කරුණාවෙන් සලකන මනුෂ්‍ය සමාජය, ඒ බල්ලන් සමාජයට කරදරයක් ලෙස හැසිරෙන විට හා පමණ ඉක්මවා බුරන විට මනුෂ්‍යයින් විසින්ම ගල් ගසා පන්නා දමන බව අවබෝධ කරගෙන බල්ලන් ද ජීවත් විය යුතුයි.(හේ)
දැන් එපා කියන අපේ හමුදාවද ඉල්ලන්නේ ආරක්ෂාවට.? (ර)
මෙය උතුරට එන විදේශිකයන්ට බොරු කේලම් කියල රට ගිනි තියල දැන් ආරක්ෂව ඉල්ලනවා, දැන් මෙයට ඉල්ලන ආරක්ෂාව දෙන්නෙත් ඔය උතුරට එපා කියන අපේ විරෝධාර හමුදාවම නේද.? (ර)
මුලින්ම අත්අඩංගුවට ගන්න ඕන ඔය කතා කියන අයම තමා. (ර)
මේකනං විහිළුවක්. විග්නේශ්වරන් නේද කියන්න උතුරෙන් හමුදාව ඉවත් කරන්නයි කියලා. ආයිත් මොනවට ආරක්ෂාවක්. කොහෙන්ද එයාට මරණ තර්ජනය. මේවා එයාගේ කතාව නිවැරදි කරන්න උත්සාහයක්. අනික එයට දැනටමත් ශ්‍රී ලංකා පොලීසියෙන් තමයි ආරක්ෂාව සපයලා තියන්නේ. (හේ)
උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරම්ට එයාගේ කට නියම අන්දමට හසුරුවන්න පුළුවන් නම්, ආරක්ෂා කරගන්න පුළුවන් නම්, රජය මගින් එයාට විශේෂ ආරක්ෂාවල් දෙන්න ඕන නැහැ.\nඑවැනි දෙයටත් වියදම් කරන්න ඕන, අපේම සාක්කුවලින් ඇදල ගන්න බදු මුදල්ම බව කවුරු කවුරුත් දැන ගන්න ඕන .... (රේ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)