උතුරේ මහ ඇමැති සීවී විග්නේෂ්වරන් මහතා අරලිය ගහ මන්දිරයේ දී මහින්ද රාජපක්ෂ ජනපති හමුවී පළාත් සභාවේ ප්‍රශ්න ගැන සාකච්ඡා කළේය.
දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම් සුමන්තිරන් මහතා ද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද සාකච්ඡාවට එක් වූ අය අතර වූහ.
උතුරේ මහ ඇමැති සීවී විග්නේෂ්වරන් මහතා අරලිය ගහ මන්දිරයේ දී මහින්ද රාජපක්ෂ ජනපති හමුවී පළාත් සභාවේ ප්‍රශ්න ගැන සාකච්ඡා කළේය.
දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම් සුමන්තිරන් මහතා ද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද සාකච්ඡාවට එක් වූ අය අතර වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන හිනාවෙලා උතුරට ගිහිල්ල පිස්සු කියනවා. ප්‍රශ්නය සාමකාමීව විසදන්න මේ ගොල්ලන්ට ඕනෑ කමක් නැහැ.(නදී)
විග්නේස්වරම් හොඳ පුද්ගලයෙක්. නමුත් එකතුවෙලා ඉන්නේ නරක පුද්ගලයෝ එක්ක. මේ අයගේ ඕනේ කම වෙනස්.(නදී)
හිරියටම හරි. අපේරටේ ප්‍රශ්න විසදන්න කැනඩාවට කියල වැඩක් නැහැ. මොකද කැනඩාව කියන්නේ රටක් විතරයි අපි ගණන් ගන්නේ නැහැ.(නදී)
මට නම් මෙයාව පේන්න බැහැ.(නදී)
මේ මිනිහා දැන්වත් හැදුනොත් හොදයි.(නදී)
මෙතනට ඇවිත් හොද මුණ පෙන්නලා උතුරට ගිහින් විරුද්ධව වැඩ කරනවා.(නදී)
මෙම හමුවීම සාම පාලමක්ම වේවා. (ත)
බලාගෙනයි ජනාධිපති තුමනි.(ත)
අනේ හොඳයි. අලුත් අවුරුද්දෙවත් දෙගොල්ලන්ගෙ වැරදි අදහස් අයින් කරල අපිට සෑනසීමෙන් ඉන්න ලැබුනොත්. (ත)
විග්නේශ්වරන් කපන්න බැරි අත සිඹින්න හදන්නේ.(ත)
කළු කෝපි බිව්වද දන්නේ නෑ. (ත)
ගිය අවුරුද්දට පස්සේනේ යාළුවෝ හමුවෙලා තියෙන්නේ. (ත)
ප්‍රශ්නයක දෙපැත්තක් තියන නිසා සාකච්ඡා මාර්ගයෙන් සාධාරණ විසඳුමකට එන්න (අ)
බලමු අවසානය කොහොමද කියලා. එකම රටක්, එකම ජාතියක් වශයෙන් ජීවත්වීමට කාටත් අදහස් පහල වේවා!.(නදී)
ඇයි දෙමළ ජනතාවට විතරද ප්‍රශ්ණ තියෙන්නේ. අවුරුදු 30 ක් රට කරපු ඊලම් සෙවනැලි වලට පන දෙන්නද හදන්නේ.(නදී)
සාමයේ සමගියේ අගය සරෝජලා රත්නම්ලාටත්,ෆාතිමාලා නශිම්ලාටත්, කරුනාතිලකලා විමලාවතිලාටත් එක සේ දැනේවා ලැබේවා! පාලන බලය අතට අරන් ඉන්න ලොක්කන්ගේ සිත් කරුණා මෛත්‍රිෙයන් පිරේවා! මුළු රට එක් සේසත් වී සාමයෙන් වැජබේවා!(නදී)
විග්නේශ්වරන් මහත්තයෝ මේ රට දෙකඩ කරන්න උත්සාහ කරන්න එපා. පේනවා නේද රීශ්රායල-පලස්තීනයට වෙලා තියෙන දේ. තියෙන ප්‍රශ්නයක් එකට ඉදගෙන විසඳගම්මු. (නදී)
විග්නේශ්වරන් මහා ඇමතිතුමා උගතෙක්, බුද්ධිමතෙක්. එතුමා අපට ධනාත්මකව හිතන්න පරිසරය හදාදේවි (අ)
තමන් ඉපදුන බිමට කෙනහිලි කරන මොවුන්ගේ යටි අදහස් සපල නොවේවා (අ)
ද්‍රවිඩ නායකයින්ගේ අන්තවාදී , ජාතිවාදී අදහස් දුරුවී , ස්වයන් පාලන සිහිනයෙන් අවදි වී එකම රටක් තුල එකට පෙළ ගැසී එකට ජිවත් වීමට අවශ්‍ය කරන නුවන මේ ලැබූ නව වසරේදීවත් ඇති වේවා කියල ප්‍රාර්ථනා කරනවා ! (අ)
එනවා ,හමුවෙනවා,අතට අත දෙනවා,බදා ගන්නවා, බයිලා ගහනවා,නමුත් රටේ පවතින නොවිසදුනු ප්‍රශ්නයට මේ වන තෙක් නිසි පිළිතුරක් ලබා දී නැහැ.එය ලබා දීමට අවශ්‍ය තාවයකුත් නොමැති බව තමා පෙනී යන්නේ....(අ)
බය වෙන්න දෙයක් නැහැ කොටි හම පොරවගත්තු බැටළුවෙක් එයා (අ)
අත සිඹින එක කෙසේ වෙතත් බෙල්ල බේරුනොත් ඇති ජනාධිපතිගේත් ජනතාවගේත්?. මෙයාලා තමන් ගැන විතරක් හිතන කළගුණ නැති රටේ ගෞරවය නොතකන කොටසක් බව ඔප්පු කරලා තියෙනවා. (අ)
අපේ ජනාධිපති තුමාව තම්බන්න එයාට ටිකක් අමාරු වෙයි .ඔය ආවේ හොඳකට නම් නෙවෙයි (අ)
තවම මෙයාට තේරුම්ගන්න බැරිවෙලා සම්බන්දන්ව. මෙයා නටන්නේ එයාගේ පදයට. ඔය ආවෙත් එයාගේ යටිකුට්ටු වැඩකට. අපි දෙගොල්ලොම එකතු වෙලා රට දියුණු කරන්න බලමු. එතකොට ජයලලිතලාගේ කටවල් වැහේවි.(නදී)
අපේ ජනාධිපති තම්බන්න මෙයා ඉගෙන ගෙන නැතුවට ජනාධිපති තුමා දන්නවා මෙයාව තම්බන්න. හැබැයි මෙයා මොලේ තියෙන මිනිහ හින්ද ශාස්ත්‍රය ඉගෙන ගත්ත දාට වෙන දේ වෙයි.(නදී)