
( තිලකරත්න දිසානායක)
ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයට අයත් දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨයේ අධ්‍යන කටයුතු සදහා අවශ්‍ය මූලික පහසුකම් ප්‍රමාණයවත් සපුරාලීමට විශ්ව විද්‍යාල පරිපාලනය හා රාජ්‍ය පරිපාලනය අපොහොසත් වීමට එරෙහිව විරෝධය පළ කරමින් අද සවස එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කෙරිණි.
මේ හේතුවෙන් කොළඹ - මහනුවර මාර්ගයේ වාහන ධාවනය ද මද වේලාවක් බාධා පැවති අතර මේ වනවිටත් එම උද්ඝෝෂණය සිදු වෙමින් පවතී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය ශිෂ්‍යයින්ට පමණයි රටේ ප්‍රශ්න තියෙන්නේ. අනිත් ශිෂ්‍යයින්ට හතර මහා නිධානය පෑදිලා...
කසිප්පු ගංජ ගහන්න මහපොල වැඩිකරගන්න ඕන වෙලාද? දෙමාපියන්ට දරූවන්ගේ වියදම දරන්න බැරිලුද?