නව සමසමාජ පක්ෂය මෙවර බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ සඳහා මේසය ලකුණින් තනිව තරඟ කිරීමට තීරණය කරයි.
බස්නාහිර පළාත් මහ ඇමැති අපේක්ෂක ලෙස තමා තරග කරන බව පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියයි.
නව සමසමාජ පක්ෂය මෙවර බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ සඳහා මේසය ලකුණින් තනිව තරඟ කිරීමට තීරණය කරයි.
බස්නාහිර පළාත් මහ ඇමැති අපේක්ෂක ලෙස තමා තරග කරන බව පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසුන් ඔබ චන්ද ප්‍රතිපලත් කියලා ඉවරනේ. නියමයි.(නදී)
ඔය හනමිටි කාලේ අදහස් දැන කාලෙට ගැලපෙන්නේ නැහැ. (නදී)
මෙයාගේ සිහින මහා ඇමති හෝ මන්ත්‍රී කම බස්නාහිර මිනිස්සු සැබෑ කරාවිද? (නදී)
අහෝ,! සිංහල පබාකරන් වලික්කමුල්ලට ඡන්දය ඉල්ලන්න බැරිද ? ඩොලර් කාක්කට කොහෙන් හරි ඩොලර් ගුලුයක් එනවා ඇති (අ)
හොඳයි ප්‍රබාකරන් නැති එකේ පාඩුව මැකෙන්නත් එක්ක.(නදී)
අනේ එයාට ඇප මුදලත් නැති වෙන වැඩක්
මෙය කොහේටද ඉල්ලන්න? අංගොඩ පැත්තට ද (අ)
එක හොදයි ... එයාගේ ඇත්ත තත්වය බලා ගන්න ...එයාටම පුළුවන් වෙයී ... (අ)
මෙයත් වැඩි කල් නොගිහින් ආණ්ඩුවට එකතු වේවි වගේ (අ)
ෂුවර් එකටම මහා ඇමති වේවි. මෙයට හරියට ඡන්ද ලැබේවි. (අ)
බාහුවෙන් කළ වික්‍රමයක් ඇද්ද? සිංහයෙකුට කොටියෙක් විය හැක. එහෙත් කොටියෙක්........? (අ)
අනේ කොච්චර සාධාරණද. තමන්ව තමා විසින්ම යෝජනා කරනෙක. (අ)
කිලිනොච්චියෙන් එහා ඉල්ලුවනම් දිනනවා සහතිකයි.මොලේ කචල් අය තමා මෙයාට ඡන්දය දෙන්නේ.පුළුවන් නම් දිනලා පෙන්වන්න. (අ)
දකුණෙන් කෙසේ වෙතත් කොළඹින් මෙයාට දිනන්න පුළුවන්.(අ)
කවුරු මොනවා කීවත් වික්‍රම භාහු කියන්නේ අසාධාරණයට එරෙහිව නැගී සිටින සැබෑ වාමාංශිකයෙක්. වාමාංශික හම පොරවා ගත් බඩ ගෝස්තර වාදියෙක්වත් නෙවෙයි. ආණ්ඩුවේ ඇත්ත රටට, ලෝකයට කියන සැබෑ ආචාර්ය වරයෙක්.(නදී)
බැරි සිල් නොගනින් අබරෝ, කිව්වලු, මෙයාට ඉල්ලන්න තියෙන්නේ ජනපති කමටනේ,(අ)
වික්‍රමබාහු කියන නම වෙනස් කරලා පුල්ලෙයාර් සාමි කියල ගත්තානම් හොඳියි ... විලිලැජ්ජා නැති කම ඔක්කොටම වඩා ලොකුයි නේ ..තව ඡන්දෙත් ඉල්ලනවා .(අ)
මෙයා අපේ රටටම වින කරන පුද්ගලයෙක් කව්ද මෙයට ඡන්දය දෙන්නේ. (අ)
මුන්නැහෙ කොළඹ දෙමළ ඡන්දදායකයින් ඉලක්ක කරගෙන එනවා කියලා මට හිතෙනවා. නමුත් තමුන්නැහේගේ තක්සේරුව වැරදි බව අන්තිමේට තේරුම් යයි. පුළුවන් නම් ඇපයවත් බේර ගන්ටකෝ. (අ)
ලංකාවට වින කර කර ලංකාවෙන් ම ඡන්දේ ඉල්ලන්න ලජ්ජා නැද්ද ?(අ)
අපේ අවාසනාව. පළාත් සභාවට. හොඳයි නේද මෙයාගේ පොස්ටේරයට! (අ)
සමහර උගත් මොඩයොත් ඉන්නවා.මොලේ එකතැන නවතිච අයත් ඉන්නවා මේ දෙකම මේයාට සිදුවෙලයි තියෙන්නේ. (අ)
මෙයා දයාසිරි මහත්තයාගේ රෙකෝඩ් එක කඩනන වගේ....(අ0
ජය වේවා.(දිල්)
රෙදි ගැලවෙන හැටි බලාගන්න පුළුවන් ඉදිරියේදී ...(අ)
චන්ද 100ක් ගත්තොත් හොදටම ඇති (අ)
මෙවැනි රට පවා දෙන්නන්ට තමන්ගේ ඇපයවත් නැති වෙනවා (අ)
ඔහු හැර එම පක්ෂයේ වෙන අපේක්ෂකයන් සිටීද....එයත් හැර වෙන පාක්ෂිකයන් සිටීද ...(අ)
මහේෂ් කියපු එක හරියට හරි . ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නිසා මේකා බේරිලා ඉන්නවා. මේ ජාති ද්‍රෝහියා වෙන රටක හිටියානම් මුගේ හම ගලවලා පණපිටින් පුච්චලා මෙලහකටත්. (නදී)
මහේෂ් ද සිල්වා 2014-01-23 22:51:30 මේ වගේ ජාති ද්‍රෝහියෙක් වෙනින් රටක හිටිය නම් පණපිටින් හම ගහලා පාරදිගේ කඹයක බැඳගෙන වාහනේක ගැට ගහලා ඇදගෙන ගිහිල්ල මරලා දාන එක නම් ෂුවර්. මහේෂ් කියන්නේ මොන ද්‍රෝහියා ගැනද. මට පැටලැවිලා තියෙන්නේ.(නදී)
අනේ මෙහෙම තණ්හාවක් (අ)
කසුන් 2014-01-24 00:05:37 මෙයා ඡන්ද කෝටියක් විතර ගනීවි. රටට ජාතියට කරන ද්‍රෝහිකම් වලට පැහැදිළිව මිනිස්සු ඡන්දෙ දේවි. ඔය කියන්නේ කා ගැනද. මට පැටලැවිලා තියෙන්නේ.(නදී)
මෙතන තියෙන අදහස් වලින්ම තේරෙනවනේ ලංකාවේ ඉන්න අය ගැන.(නදී)
ජයවේවා !අපි බාහුට .බාහු අපට .(අ)
කොටින්ට උදව්කරනවා. ලංකාව පාවා දෙනවා. (අ)
ඔහුට ආසනයක් ලැබේවී. ඔහු ජාති ද්‍රෝහියෙක් නෙමේ. ඔහුගේ දර්ශනය පිළිගන්න කොටසකුත් රටේ ඉන්නවා.ඔහු මුදලට යටවෙන කෙනෙක්නම් නෙමේ. බොරුවට අපහස කරන්න එපා. (අ)
දැයේ අවාසනාවට බිහිවුණු කෙනෙක් (අ)
මොහු ජාතික වීරයකි.(නදී)
බාහුට ජයවේවා ! එකම වම (අ)
මේ මනුස්සෙයට වික්‍රමබාහු කියන නම මොකට තිබ්බද මන්දා. කිසිදා දිනන්නේ නැති පක්ෂයක් අටවාගෙන එන්ජීඕ කාරයන්ට කඩේ යනව.අනේ මේ මිනිහව දිනවන්නත් රටේ මිනිස්සු ඉන්නවනේ !!! (අ)
මේ වගේ ජාති ද්‍රෝහියෙක් වෙනින් රටක හිටිය නම් පණපිටින් හැමගහල පාරදිගේ කඹයක බැඳගෙන වහනෙක ගැටගහල ඇදගෙන ගිහිල්ල මරල දන එක නම් ෂුවර්,නමුත් අපේ රටේ මරන්නේ ජාති ද්‍රෝහියෝ නෙවෙයි,දේශප්‍රේමී වීරයෝ,අනේ මට මන්ත්‍රී කමක් හරි තිබුනානම් මම ප්‍රබාකරන් මරන්න කලින් මරන්නේ මේ ජාතිද්‍රෝහී මේ අමන රැල.(අ)
ඇයි මේසය ලකුනුනින් ඉල්ලන්නේ? පුටුව නොලැබෙන නිසාද? (අ)
මෙයා ඡන්ද කෝටියක් විතර ගනීවි.රටට ජාතියට කරන ද්‍රෝහිකම් වලට පැහැදිළ මිනිස්සු චන්දෙ දේවි .(අ)
(රාහු සහ බහු) නිවුන් සහෝදරයෝ දෙන්නාගෙම වැඩ එකවගෙයි (අ)