
(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
කෘතහස්ත මාධ්‍යවේදීයකු මෙන්ම දේශපාලන විශ්ලේෂකයකු වූ අභාවප්‍රාප්ත වික්ටර් අයිවන් මහතාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සෝ සුසුම්න් මැද දඩල්ල ආදාහනාගාරයේදි අද සිදුකෙරිණි.
කරාපිටියේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහය පිලිබඳ අවසන් කටයුතු ඒ මහතාගේ අවසන් කැමැත්ත මත කිසිදු ආගමික චාරිත්‍ර හෝ ගුණ කථනයන්ගෙන් තොරව සිදුවිය.
පැමිණ සිටි පිරිසට ස්තුති කිරීමේ කථාවක් පමණක් අයිවන් මහතාගේ මහතාගේ පවුලේ ඥාතියකු වූ තිස්ස ද සිල්වා මහතා විසින් සිදුකරනු ලැබීය.
හිටපු කථා නායකවරයකු වු කරූ ජයසුරිය මහතා ඇතුළු දේශපාලනඥයන් , මාධ්‍ය කේෂත්‍රයේ දැවැන්තයන්, මාධ්‍යවේදීන්, ඇතුළු විශාල පිරිසක් අභාවප්‍රාප්ත වික්ටර් අයිවන් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියහ.

2025 දෙසැම්බර් මස 18
630
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වික්ටර් අයිවන් සමු දෙයි
සෙනෙවිරත්න Monday, 20 January 2025 07:07 PM
මම මෙතුමාට අවසාන ගෞරව දැක්වූවා. දේහය අසල අන්තිම කැමැත්ත සඳහන් සටහනක් ප්‍රදර්ශනයට තබා තිබුණා. කිසිඳු ආගමික චාරිත්‍ර පසුව හෝ නොකරන ලෙසත් පැය 24 ක් තුළ අවසාන කටයුතු ප්‍රචාරයෙන් තොරව සිදු නොකරන ලෙසත් එහි දක්වා තිබුණා...
Wanidu Monday, 20 January 2025 11:12 PM
සෙනවිරත්න තමයි හෝදලා තියෙන්නේ
Lalla Tuesday, 21 January 2025 08:56 AM
සෙනවිරත්න හැමතැනම හෝදනවා
Jayasekara Tuesday, 21 January 2025 10:26 AM
නිවන් සුව ලැබේවා
දොන් සේතන්, Tuesday, 21 January 2025 12:02 PM
නොකියාම බැහැ . මෙයා ලංකාවේ පුරෝගාමී ත්‍රස්තවාදියෙක් බව මේගොල්ලගේ සුරංගනා කතා අහලා පන නැති කරගත්ත ලාමකයන් දැන් මුණ ගැහේවි .
සෙනෙවිරත්න Tuesday, 21 January 2025 12:25 PM
මට පුදුම මම අවසාන ගෞරවය දැක්වීම සහ එතන තිබූ සටහන කියවීම ගැන ඩිස් ලයික් ඇයිද කියල? මම ඉන්න ප්‍රදේශයේ නිසාත් කාලයක් එතුමා සමාජයේ යහපත් අදහස් ඇතිව සිටි නිසායි එසේ කලේ. හේදිල්ලක් නැහැ මළ ගිය කෙනෙක්