වකුගඩුවක් පරිත්‍යාග කිරීම සඳහා රුපියල් ලක්ෂයක් ගත් බව කියන අලවතුගොඩ මිලාන ඇල්ලකඩේ කතක වකුගඩුව හෝ මුදල් හෝ නොදෙන බවකියමින් වකුගඩු රෝගියකු විසින් කැරුණු පැමිණිල්ලක් අනුව එම කාන්තාව සැකපිට අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය කියයි.
ඇය මහනුවර උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනෙකුගේ ජීවිත බලාපොරොත්තුවක් එක්ක සෙල්ලම් කර වංචා කිරීම බරපතල අපරාදයක්. (ස)
මේ වගේ දේවල් වලටත් වංචා කරන්න තරම් මිනිස්සුන්ගේ හිත්වලට මොනවද මේ වෙලා තියෙන්නේ? (ස)
සල්ලි වලින් ලයිට් බිල ගෙවන්න ඈති.(ස)
හිඟන්නාගේ පාත්තරේට පැනපු හෙනහුරා. (ස)
ලොකු අයගෙන් පුරුදුවෙලා, රීරී මාංස පවා හූරන් කනවා. (ස)
මෙයාට නීතියෙන් නැත්නම් සමාජයෙන් දඩුවම් දිය යුතුයි... දෙකම නැතත් දෛවයෙන් දඩුවම් ලැබෙනවාමයි..!(නු)
චතුල, හැම එකකටම මෝඩ ජෝක් දන්නා එපා. ඔයාලට ඕව තේරෙන්නේ නැහැ. (ස)
ඔය සෙලින්කෝ ස්ථාවර තැන්පතු ලක්ෂ මිලියන ගනන් අරන් දැන් කොකා පෙන්නන අයට කිසීම දඩුවමක් නැහැ. චූන් එකේ තවමත් ගසා කනවා.(නදී)
පරිත්‍යාග කරද්දී සල්ලි ගන්නේ නැහැනේ. සල්ලි ගත්තම වෙන්නේ වෙළදාමක්. සන්තෝසමක්,උදවුවක් කියන කොයි නමෙන් හැදින්වුවත් වෙන්නේ වෙළදාම තමයි අන්තිමට. මට දුක අපේ රටේ මිනිස්සු වකුගඩු විකුණගෙන කන තත්ත්වෙට වැටීම ගැන. (නි)
මම නම් හිතන්නේ සල්ලි දීමත් ගැනීමත් දෙකම වෙලා තියන නිසා මේක වෙළදාමක් කියලයි. (නි)