(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලෝක තත්වය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය හෙට බදාදා පවත්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
මෙම විවාදය අනිද්දා(19) සහ 20 පැවැත්වීමට තීරණය කර තිබිණ.
සිකුරාදා දිනය ආගමික දිනයක් හේතුවෙන් සිකුරාදා විවාදය බදාදා දිනයට ගැනීම වැදගත් බව ඔහු ප්‍රකාශ කළේය.
අද පවත්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඒ පිළිබඳ තීරණයක් ගත හැකි බව සභානායක බිමල් රත්නායක මහතා
එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd