ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 386 කින් ඉහළ දැමීමට ලාෆ්ස් සමාගම කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ගෑස් මිල ඉහළ නොදැමීමට අද (16)තීරණය කෙළේය. රජයට අනුබද්ධිත ලිට්රෝ සමාගම දැන් ලාබ ලබයි. ගෑස් මිල වැඩි කිරීමට ඉල්ලීමක් ද කැර නැත.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd