(යොහාන් භාසුර, පූනේ සිට..)
ඉන්දියාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම වේගපන්දු යවන්නෙක් වන ලහිරු කුමාර ආබාධයකට ලක් වීමෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
ලහිරු කුමාරගෙ ස්ථානයට ශ්‍රී ලංකා පිලට දුෂ්මන්ත චමීර කැඳවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අනුමැතිය අද පෙරවරුවේ ඉමේ විය.
ලහිරු ඊයේ (28) පැවති පුහුණු සැසියකදී ආබාධයට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් ඔහුට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි සියලුම තරග අහිමි වේ.
ඔහු ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත පිලට එරෙහිව බැංගලෝර්හිදී පැවති තරගයේ වීරයා බවට ද පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ පුවතක්! කිසිම විනයක් නැතිව පන්දු යවන්නෙක්. එක තරගයක පන්දුවාර කිහිපයක් හොඳට කළා කියලා අගයන්න බැහැ...!
මහ ලෙඩ්ඩු කට්ටියක්නේ... ලංකාවේ ටීම් එකේ ඉන්නේ...
ක්රීඩකයෙකුට විතරක් නෙවෙයි... ඕනම කෙනෙකුට හොඳට දස්කම් දක්වන්න පුළුවන්... කාලයක් තියෙනවා. ඒවගේම නොහැකිවන කාලයකුත් තියෙනවා. ඉතින් ඔහුගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්රහණය කර යන්න ඕනෙ තරම් දායකත්වයන් ලැබිලා තියෙනවා. අපි ඒවා අගය කළ යුතුයි. ඒවගේම එහුට ඉක්මන් සුවය ප්රාර්ථනා කළ යුතුයි.