තුන් මාසයකට ආසන්න කාලයක් පවතින නියඟය නිසා ලාහුගල මහ වැව, හැඩඔය, සෙන්ගමුව වැව හා කරන්කෝව වැනි ප්‍රධාන වැව් සිදී ගොසිනි. වනෝද්‍යානයේ මිහරක් ,මුවන්, ගෝනන්, මීමින්නන්, කිඹුලන් ජලය නොමැතිව දැඩි පිඩනයකට අසුවී සිටිතියි නිලධරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd