සිරුර පැහැපත් කැර ගැනීම සදහා බම්බලපිටියේ රූපලාවන්‍යගාරයකින් එන්නතක් ලබාගත් බව කියන වෛද්‍යවරියක (48) එහිදීම මිය ගිය බව පොලීසිය කියයි.

එම වෛද්‍යවරිය කොළඹ බොරැල්ලේ රිජ්වේ ආර්යා රෝහලේ වෛද්‍යවරියකි.

_DSC0113