ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කර ඇත.
මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රියාකාරී වෘත්තීය සමිති නායකයෙකු වන දේවේන්ද්‍ර මහතාට මෙම තනතුර පිරිනැමුණේ ඔහුගේ වෘත්තිය සමිති ජීවිතයට වසර 52 ක් සපිරෙන අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය මේ රටේ විශාලතම සහ ශක්තිමත්ම වෘත්තීය සමිති ව්‍යාපාරය බවට පත් කිරීම සඳහා ප්‍රබල කාර්යයභාරයක් ඉටුකරන ලද්දේ ද ලෙස්ලි දේවේන්ද්‍ර මහතා විසිනි.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1103
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෙස්ලි දේවේන්ද්‍ර වෘත්තිය සමිති අධ්‍යක‍්ෂ ජෙනරාල්
කලණි විතානගේ Wednesday, 02 March 2016 12:28 PM
යහ පාලනය වඩාත් සුමට කිරීම සඳහා.(කෞ)