ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් වැඩ බලන ඇමැති ලෙස නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඇමැති විමල් වීරවංශ මහතා ඉරාණයේ සමුළුවකට ගොස් සිටී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද ගිහින් තියෙන්නේ.
රටක් පාලනය කරන ඇමති මණ්ඩලයක ඇමතිකෙනෙක්ව තෝරාගන්නේ සුදුසුකම් බලලද හැබැට ? මටනම් හිතෙන්නේ මේ පාලනය කරන විදියට තව අවුරුදු 50 ක් යන්න කලින් අපේ රට වෙන රටකට විකිනෙනවා .....දැන් දැන් අපේ ඇමතිමණ්ඩල වලට කට්ටිය පත්වෙන්නේ ජොලියට සහ පොඩි ෆන් එකකට .... ලාබ උනත් පාඩු උනත් ජනතාවගේ බදු මුදලෙන් යැපෙන්න පුළුවන් කියල හිතන විතරයි දැන් පත්වෙන්නේ ....
එයාට එහෙටම වෙලා ඉන්න කියන්න..
ඇත්තම බලන්න වැඩක් තියනවද ?
යම්කිසි ඇමතිවරයෙක් විදේශගතව සිටියදී ඒ වෙනුවට වෙනත් ආමාත්‍යවරයෙක් තමන්ට දැනට හිමිව ඇති අමාත්‍යංශයට පරිබාහිරව එකී අමාත්‍යාංශයේද වැඩකටයුතු සඳහා වැඩ බැලීමට පත්කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය මෙහිදීද ක්‍රියාත්මක වී ඇතිබව පැහැදිලියි.මෙහි ඇති කිසිම අපූරුවත්වයක් මට නම් නොවැටහේ.එකම අපූර්වත්වය නම් දැනට ජනතා සන්තක ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ගරු ලසන්න අලගියවන්න ගරු අමාත්‍යතුමා විසින් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ආමාත්‍යාංශයේද වැඩ බැලීම නිසා අති විශාල කාර්යභාරයක් ඒ ඇමතිතුමාට ඉටු කිරීමට සිදුවීමයි.මේ අමාත්‍යාංශ දෙකේම කාර්යභාරය එතරම් සුළු නැත.විශාල වැඩකොටසක් කිරීමට ඇති අමාත්‍යාංශ දෙකකම බර එක්වර තනි ඇමතිවරයෙකුගේ උරමත පැටවීම නිසා ඒ ඇමතිතුමාගේ අමාත්‍යාංශයේ වැඩකටයුතු අඩාලවේදැයි මට චකිතයක් ඇතිවුනා.නමුත් අමාත්‍යාංශ ලේකම්වරු සිටින නිසාත් නිලධාරීන් සුපුරුදු පරිදි රාජකාරි ඉටු කරන නිසාත් ගරු ඇමතිතුමා එතරම් දැඩි අපහසුතාවයකට පත් නොවෙනු ඇතැයි මම සිතමි.ගරු ඇමතිතුමාට තෙරුවන් සරණ පතමි.
සීගිරිය බලන්නවත් යන්න වෙලාවක් නැතිව හිටපු කොල්ල නේද මේ සමුළුවලට ගිහිල්ලා.. මොනවා තේරැම් අරං එයිද දන්නෙ නෑ
එන්න ටිකක පරක්කු වෙයි.. ලෝක බැංකුවෙ (plug) සම්බන්ධතා ගලවන්න තියෙනවානෙ
"අනේ කාලේ වනේ වාසේ" කියන්නේ මේවට තමයි ඉස්සර කාලේ හුණු ගෑවේ, හුලන් ගැහුවේ, වැසිකිලි සුද්ද කලේ, අපුල්ලන වැඩ කලේ, ගමේ ඉන්න මළපොතේ අකුරක් දන්නේ නැති මිනිස්සු. එකටත් එක්ක මෙදා පාර ආචාර්ය වරුත් ඒ තත්වෙට වැටිලා. කාටද මේ අපහාස කරන්නේ.
මොනවා හරි කරන්න ඕනනම් ජනපතිතුමා ඉන්නේ.කොච්චර ඇමතිවරු හිටියත් එතුමනේ වැඩකරන්නේ.
ආචාර්යට අනුන්ගෙ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා තමන්ගෙ ඇහේ තියෙන පෙල් කෙන්ද පේන්නෙ නැහැ..
රාළගෙ කතව නියමයි.. ඔය පට්ටම දාගත්ත සමහරැ හිතනව එයාල තමයි හරි කියලා.. කට පාඩම් කරල විභාග පාස් වෙනව.. උගත් කම අනිත් අයට පෙන්නන්න හදනවා..
සුජිත් මහාචාර්ය තුමෝ ලසන්ත අලගියවන්න ජනතා සන්තක ප්‍රවාහන නියෝජ්‍ය ඇමති නෙමෙයි. විමල් අමතුතුමගේම නිවාස හා ඉදිකිරීම් අමත්යන්ශේ නියෝජ්‍ය ඇමති. ඔබ තුමා මේ කතා කරන්නේ කොයි කලේ ජනතා සන්තක ප්‍රවාහන අමතිදුරයක් ගැනද? නුඹ තම නිදිද?
අපේ ඇමතිතුමා කෙහොම කරයිද මන්දා.. ඇමතිතුමාගෙ සාමාන්‍යපෙල ගණිත ප්‍රශ්ණපත්‍රයට පිළිතුරැ ලිව්ව හැටි ජනාධිපතිතුමා දන්නෙ නැතිව ඇති...