ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකින්ම ඉමහත් රසික ප්‍රතිචාර දිනාගත් ලිසා හේඩින් මේ වනවිට ගැබ්ගෙන තිබේ. පසුගිය දිනවල මේ සම්බන්ධව විවිධ මාතෘකා ඔස්සේ කතාබහ වුවද ලිසා තමා ගැබ්ගෙන ඇති බවට මාධ්‍යය ඔස්සේ පවසන්නට අකමැත්ත පළකර තිබුණි.
කෙසේ වෙතත්, මුහුදු වෙරළේ නාන ඇඳුමකින් පෙනී සිටින ඡායාරූපයක් අන්තර්ජාලයට එක්වීමත් සමග ලිසා ගැබ් ගත් කතාව ඇත්තක් බවට පත්ව තිබුණි. පසුගිය වසරේ ‘හවුස්ෆුල්’ තුන්වැනි චිත්‍රපටය හරහා සිය රසික පිරිස් මුණගැසුනු ලීසා උදාවු නව වසරේදී බොලිවුඩ් චිත්‍රපට කිහිපයකින් හමුවීමට සූදානමින් සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd