නුවරඑළියේ පෙඩ්රූ  වත්තේ ලවර්ස් ලීප් දිය ඇල්ල අසල හට ගත් ගින්න නිවිමට නුවර එළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා මීට මද වේලාවකට පෙර ගුවන් හමුදා සහය ඉල්ලා සිටියේය.