
(යොහාන් භාසුර)
ඉංජිනේරු මහාචාර්ය උදයංග හේමපාල මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස පත්කර තිබේ.
ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම පසුව මෙම නව එම තනතුර පුරප්පාඩු විය. මහාචාර්ය උදයංග හේමපාල මහතා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු පත් කලත් ලංවිම ඉංජිනේරු භුතයන්ට එයා යටත්. ඇත්ත ඒකයි.
මහාචාර්ය කියන්ඩ ඇයි කැම්පස් එකක පිඨාධිපතිද ! ? එහෙම නැත්තන් ඉතින් අචාර්ය විතරයි.
සියඹලාපිටිය යන්නෙ නෑ කියල කිව්වේ බොරුනේ
ඔලුවේ අමාරුවට කොට්ටේ මාරු කරනව වගේ වෙයිද දන්නේ නෑ නේද?
මෙයත් ක්ලාස් මේට්ද?
මෙතුමාගේ මහාචාර්යකම ඇරුණාම මේ ලංවිම වගේ ආයතන කීයක් ගොඩ දාලා පළපුරුදු අත්දැකීම කොච්චර තියන කෙනෙක්ද?