IMG-LOGO

ලංවීම තෙල් සංස්ථාවට ගෙවීමට තිබූ මුදලෙන් කෝටි 4800 ක් පියවයි

(මහින්ද නිශ්ශංක)

ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය ලංකා ඛණිජ තෙල්  නීතිගත සංස්ථාවට ගෙවීමට තිබෙන රුපියල් කෝටි 8000 ක මුදලින් රුපියල් කෝටි 4800 ක් පියවීමට ඛණිජ තෙල් සංස්ථාව මගින් පියවර ගෙන ඇතැයි විදුලි බල සහ බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ අතර මෙතෙක් රුපියල් 95 කට විදුලි බල මණ්ඩලයට ලබාදුන් ඩීසල් ලීටරයක් රුපියල් 26 ක් අඩුවෙන් රුපියල් 70 කට ලබා දීමට ද ඛණිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල අඩුවීම හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව මේ වන විට ලබා ඇති අධික ලාභය හේතුවෙන් මෙම ණය මුදල් පියවීම සහ ඉන්ධන මිල අඩුවෙන් ලබා දීමට සංස්ථාව පියවර ගෙන තිබේ.



අදහස් (3)

ලංවීම තෙල් සංස්ථාවට ගෙවීමට තිබූ මුදලෙන් කෝටි 4800 ක් පියවයි

රවින් Sunday, 05 April 2020 11:35 AM

කවුරු කවුරුත් මේ කියමන දිනවකවානු සහිතව මතක තියාගන්න. ටික දවසක් යනකොට කෝටි 3200 ට වැඩිය ණය තිබෙන්න බැහැ නේද? (කෝටි 8000 - 4800 = 3200) . අපි බලාගෙන ඉඳිමු.

:       0       1

තරිඳු Sunday, 05 April 2020 01:14 PM

පැහැදිලි නැත ...

:       0       3

DhewaSunday, 05 April 2020 02:03 PM

ඌට මම ගැහුවා, මම ඌට ගැහුවා වගේ කතාවක් නේ ඒක.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 304 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 484 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 194 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site