බෲස් ලී පැවසුවේ හොඳ සටන් ශිල්පියෙකුට ජලය බවට පත්වෙන්නට යැයි කියාය. මේ එලෙස තම සිරුර පරිවර්තනය කරගත් නර්තන ශිල්පියෙක්. වර්තමානය වන විට බ්‍රේක් ඩාන්ස් කලාව තුළ පොපින්, ටටින්, ඩබ්ස්ටෙප් වැනි විවිධ වූ නම්වලින් නර්තන ශෛලීන් ඇති අතර Randm නම් වූ මෙම ශිල්පියාගේ නර්තනය ඔබ නැරඹිය යුතුමය.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd