නව මං පෙත් සොයමින් මතු වන අභියෝගවලට නොපැකිලිව මුහුණ දෙමින් පොදු රාජ්‍ය මණ්ඩලයට දිගු ගමනක් යෑමට ඇතැයිද දැනුම බෙදා හදා ගනිමින් ඒ ගමන එකාවන්ව යායුතුයැයි ද පොදු රාජ්‍ය මණ්ලයේ මහ ලේකම් කමලේශ් ෂර්මා සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.
පොදු රාජ්‍ය මණ්ලයේ කාර්ය භාරය වීය යුත්තේ ලොව රටවල් සමීප කිරීම බවත් ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කැමති නැහැ ලංකාව ගැන කිසිසේත්ම හොඳ කියන්න, අපේ ලංකාව හොඳ තත්ත්වෙකට එනවා දකින්න ඉන්දියාව කොහොමවත් කැමති නැහැ. (නි)
ගැටළු ඉදි හිට නැගෙන තරමට විසදුමත් ඒ සමග වේවා! සාම දානය සතුට රජ වී ලෝක සාමය උදා වේවා!(නදී)
එක කරන්න බැහැනේ.... ඉන්දියාව නිසා (දී)
මෙය කටකරේ කටින්ද කියල සකි, ඔවාදෙනු පරහට ටම සම්මතයේ පිහිටා සිට
මහා ලේකම්තුමා පැකිළීමකින් තොරව සිය කටයුතු ක්‍රමවත්ව කළ හැටි අගය කරමු. ඔහුට ස්තුතියි කියන්නට තරම්වත් අපි කාරුණික වෙමු (නි)