IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


ලොව වයස් ගතම සංගීත කණ්ඩය

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව වයස්ගතම ගී ගායන කණ්ඩායමට හිමි ලෝක වාර්තාව "ප්‍රයිම් ටයිමර්ස්" නම් ගායන කණ්ඩායම පසුගියදා හිමිකර ගත්තේය. "ප්‍රයිම් ටයිමර්ස්" ගායන කණ්ඩායමේ සාමාජිකයන් 17 දෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 87 ත් 99 ත් අතර වේ.

ඒ අනුව "ප්‍රයිම් ටයිමර්ස්" ගායන කණ්ඩායමේ සාමාන්‍ය වයස අවුරුදු 94 කි. එක්සත් රාජධානියේ වැඩිහිටි නිවාස පවත්වාගෙන යන රන් වුඩ් හෝම්ස් නම් සමාගමට අයත් වෝර්වික්ෂයර්හි වැඩිහිටි නිවාස 7ක සාමාජිකයන්ගෙන් මෙම ගායන කණ්ඩායම නිර්මාණය වී ඇත.

එරට ක්‍රවුන් ප්ලාසා හෝටලයේදී පැවැති නත්තල් කැරොල් ගී ප්‍රසංගයේදී ලෝක වාර්තාව බිඳීමේ අදහසින් "ප්‍රයිම් ටයිමර්ස්" ගායන කණ්ඩායම පිහිටුවාගෙන තිබිණි.

ඇතැම් "ප්‍රයිම් ටයිමර්ස්" සාමාජිකයන් මීට පෙර කැරොල් ගී ගායනා කර ඇතත් බොහෝ දෙනා මීට පෙර කැරොල් ගී ගායනා කර නොමැති සාමාජිකයන් බවද පැවැසෙයි.

 



අදහස් (0)

ලොව වයස් ගතම සංගීත කණ්ඩය

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගල්කිස්සේ පුද්ගල ඝාතනයට තුනක් අල්ලයි
2025 මැයි මස 04 83 0

ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව


වැඩබලන අමාත්‍යවරු හතරක් පත් වෙති
2025 මැයි මස 04 191 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 4ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ.


ජාත්‍යන්තර පාසල් ගුරුවරයා මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි
2025 මැයි මස 04 347 0

දකුණු පළාතේ රාත්‍රී සාද සඳහා මත්ද්‍රව්‍ය සැපයීමේ යෙදුණු ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙක් රුපියල් ලක්ෂ 2 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩං


මැයි රැලියට ඇවිත් හයිවේ එකේ රැඟූ අයට නීති පියවර
2025 මැයි මස 04 737 0

ජාතික ජන බලවේගයෙ මැයි දින රැළියට පැමිණ නැවත යන ගමනේදී දක්ෂිණ අධිවේගී මාර්ගය අයිනේ බස් රථ නවතාගෙන සිටි රියැදුරන්ටත් ඊට සයෝගය දුන් කණ්ඩායම් වලටත් ඒ සිදු


ජපාන ආරක්ෂක ඇමති අගමැති හරිනි හමුවෙයි
2025 මැයි මස 04 229 0

ජපාන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් නකටානි මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අරලියගහ මන්දිරයේදී අද (4) හමුවිය.


වසර දහයට වැඩ වර්ජන 386ක්:රටට පාඩුව කෝටි 300ක්
2025 මැයි මස 04 301 0

රට පුරා කෙරුණු වැඩවර්ජන වලින් පසුගිය වසර දහයක කාලයේදී රුපියල් කෝටි 300කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි අලුත්ම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන බව පේරාදෙණිය විශ්වව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 621 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 157 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1182 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site