IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලොව දිගම කාන්තා රැවුලට ඇමෙරිකාවෙන් ගිනස් වර්තාවක්

(විමුක්ති එස් රුද්‍රිගු)


ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ 38 හැවිරිදි එරින් හනීකට් නැමැති  කාන්තාව ලොව දීර්ඝතම කාන්තා රැවුල සඳහා වූ ලෝක වාර්තාවට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

හනීකට්ගේ සෙන්ටිමීටර 30 ක් දිගට රැවුල වවා තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

ඇයගේ සිරුරේ තිබෙන හෝමෝන අසමතුලිතතාවයක් හේතුවෙන් මෙසේ අසාමාන්‍ය ලෙස රැවුල වැවෙන බව වෛද්‍යවරුන් පවසා ඇත.

තමන් ගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සෙන්ටිමීටර 30 ක් දිගට රැවුල වැවීම සඳහා කිසිඳු පෝෂකයක් අවශ්‍ය නොවූ බවත් දවසට තුන් වරක් රැවුල කැපීමට පුරුදු වී සිටි තමා එම පුරුද්ද අත්හැරීමෙන් පසු අවුරුදු දෙකක් තුළ සෙන්ටිමීටර 30 ක් දිගට රැවුල වැවුනු බවත් හනීකට ප්‍රකාශ කර තිබේ.

ප්‍රථම වරට අවුරුදු 13 දී රැවුල වැඩීම ආරම්භ වූ බව ඇය පවසා ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (1)

ලොව දිගම කාන්තා රැවුලට ඇමෙරිකාවෙන් ගිනස් වර්තාවක්

Bamunuarachchi Tuesday, 15 August 2023 03:14 AM

වැව්වේ උඩු රැවුලද යටි රැවුලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 386 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site