වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් ගල් තලාවක් ඉදිරිපිට දිස්වෙන අඩි 92 ‘ උස ලොව උසම සක්මන් බුදු පිළිම වහන්සේගේ නෙළීමේ වැඩ සියයට අනුවක් අවසන් කිරීමට වසර ගණනක් ගතවිය. තීන්ත ආලේප කිරීම අද ඇරැඹිණි. තායිවානයේ හියුකොං නාහිමි ප‍්‍රධාන දුත පිරිස, භික්ෂූන් වහන්සේලා දහස් නමකට ගිලන්පස පූජාවක් පැවැත්වූහ. බුදුරුව නෙළිමට රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වැය වු බව වයඹ ප‍්‍රධාන සංඝනායක මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ මාහිමියෝ කියති. තායිලන්තයේ නෙළා ඇත්තේ ද මෙවැනි පිළිමවහන්සේ නමකි. එහි උස අඩි 52කි.
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහම බැබෙල්වා
යහපත් කටයුත්තක්
බුදු සසුනේ දියුණුව උදෙසා නායක හාමුදුරුවෝ කරලා තියෙන්නේ වටිනා මහ පිංකමක් මේ පිං කම ඇති ඔබ වහනසේට නිවන් දකින්න
බුදු සසුන බැබලේවා මේ පිළිමයට දායක වූ සියළුම දෙනාට පිං
බුදු සසුන බැබලේවා මේ පිළිමයට දායක වූ සියළුම දෙනාට පිං
මේ බුදු පිළිම වහන්සේගේ උසටත් වඩා අපේ බෞද්ධයන්ගේ ගුණදහම් වැඩ්වේවා
සියලු ලක්වාසීන්ට නමස්කාරය පුරමු.
බුදු සසුන බැබලේවා මේ පිළිමයට දායක වූ සියළුම දෙනාට පිං
මේ බුදු පිළිම වහන්සේගේ උසටත් වඩා අපේ බෞද්ධයන්ගේ ගුණදහම් වැඩ්වේවා
වැඩේ හොදයි වියදම තමයි වැඩි නමුත් මොනවා කරන්නද මේවා නොකළොත් අනාගත පරපුරට අපේ කාලේ කරපු දෙයක් නැති වෙනවා
බුදු සසුන බැබළේවා. මේ උතුම් ක්‍රියාදාමය කළ සියලු දෙනාට නිවන් සුව ලැබේවා.
මේ ලංකාවනේ සමිබුදු සසුන බැබළීමට මෙ මහගූ පිංකමට සහභාගී වන සියලළු දෙනාට චතූරාසත්‍ය අවබෝද වෙවා.
බුදුසසුන බැබළේවා......
අති උදාර කටයුත්තක් අපේ රටට හයපතක් කිරීමට දේශපාලකයනට සිත් පහළවේවා.
ගොඩාක් වටිනා පින්කමක්. බුදුසරණ වේවා සියුල දෙනාටම.
බුදුසසුන බැබළේවා සැමතැන...
බුදු සසුන බැබළේවා
නමෝ බුද්ධාය...........ඒ අරහත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.........
බුදුසසුන බැබළේවා. මේ පිංකමට සහභාගී වුන සියලු දෙනාට බුදුසරණයි. අනාගත පරපුර වෙනුවන් වටිනා පිංකමක්
චිරං ජයතු ශ්‍රී සම්බුද්ධ ශාසනේ
වැදගත් පින්කමක්. මූලික වූ සියලු දෙනාටත් ආධාර කළ සියලු දෙනාටත් යහපතක් වේවා.
බුදුසසුන බැබළේවා... සාදු...සාදු.....
බුදුසසුන බැබළේවා
බුදුසසුන බැබළේවා....
සම්බුදු සසුන සුරකින දෙව් බඹුන් වෙතින් පුද ලද අසිරිමත් සිරිලක් මවුනි උතුම් ලද පස්මල් පුදා සුරකිමු සසුන බැතින් චිරාත් කාලයක් බැබලේ සසුන උතුම්
අපේ ගුණවත් මුතුන්මිතන් ගියමග යමින් මෙවැනි උතුම් කටයුත්තකට දායක වූ ඔබ හැමට නිර්වාණාවබෝධය පිණිස මෙපින් හේතුවේවා. බුදු සරණයි
සාධු ! සාධු ! සා !
අති උදාර කටයුත්තක්
මේ සත්ක්‍රියාවට සම්බන්ධවුණු හැම දෙනාටත් ඔවුන් හැදූ වැඩූ දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් බොහෝම පිං
සාදු...සාදු.....සාදු...
බුදු සසුන තවත් චිරාත් කාලයක් වැජබේවා !!!