(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

තුවාල ලැබූ භික්ෂූන් වහන්සේ ඇතුළු දොළොස් දෙනා තෙල්දෙණිය සහ උඩුදුම්බර රෝහල්වලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව තෙල්දෙණිය මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
හසලක කොලොන්ගොඩ ගංගාරාම විහාරස්ථානය වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd