ලෝරන් ගොට්ලීබ් නම් ඇමෙරිකානු නර්තන ශිල්පිනියගේ උපන්දිනය පසුගියදා ඇයගේ මිතුර මිතුරියන් සමග චාම්ව පවත්වා ඇති බව ඉන්දියානු පුවත් වෙබ් අඩවි වාර්තා කරනවා. ඇය ඇමෙරිකානු නර්තන ශිල්පිනියක් වුවද ඇයව බොහෝ දෙනා හඳුනන්නේ ඉන්දියානු නර්තන ශිල්පිනියක ලෙසයි. ඇය විශාල වශයෙන් නර්තනයෙන් දායක වී ඇත්තේ ඉන්දියානු චිත්‍රපට සඳහායි. පසුගිය අවුරුදුවල එළිදැක්වූ ප්‍රභූ දේවා ප්‍රධාන රංගනයෙන් දායක වූ ABCD චිත්‍රපටට සහ ABCD2 චිත්‍රපටය සඳහා ඇය ප්‍රධාන චරිතයෙන් දායක වූවා.
අනූද






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd