රියදුරු බලපත්‍ර නොමැතිව සිව්වැනි වතාවටත් බීමත්ව රිය පැදවූ රෝහණ අජිත් නම් රියදුරයකුට පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මාස තුනක සිර දඩුවමක් නියම කළේය.
රියදුරු බලපත්‍ර නොමැතිව සිව්වැනි වතාවටත් බීමත්ව රිය පැදවූ රෝහණ අජිත් නම් රියදුරයකුට පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මාස තුනක සිර දඩුවමක් නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොඳයි. ලොකු,පොඩි ,දුප්පත්...පෝසත් බේදයක් නැතුව මේ නීති ක්‍රියාත්මක වෙනවා නම් නේද ? ඇමති කෙනෙක් අල්ලගත්තත් මේ වගේම කරනවද? නොදන්නා නිසයි අහන්නේ (නි)
පානදුරෙත් ඉන්නවා ඔය වගේ කට්ටිය ගොඩක්. (නි)
ලයිසන් නැතුව රිය පදවා මාස තුනක් ලයිසන් ඇතුව හිරේ.... (නි)
මීට පස්සෙවත් ඔය වගේ පොඩි වැරදි කරන්න එපා. කරනවා නම් මිනිහෙක් මරනවා වගේ ලොකු වැඩක් කරන්න. එතකොට ගෙදරත් ගියහැකි. සමාජෙ පිලිගැනීමකුත් තියෙනවා (නි)
බිලා අහුවුනාම ලයිසන් නැහැ කියනවා. ඒ ලයිසන් එක තහනම් කරන හින්දා. (නි)
ලයිසන් එකක් ගන්න එක මහ වැඩක්ද? තියෙන දඩබ්බරකම! (නි)
ඔයා නම් නියමයි.(නදී)
'මගේ මිනිහෙක්' කියලා පොලිසියට කෝල් කරන්න කෙනෙක් ඉන්නෙ නැතුව ඇති (නි)
සිව්වන වතාවටත් එකම වැරැද්ද කරලා තියෙන්නේ , දීපු දඬුවම මදි. (නි)
මේකට මාස 3යි. ඒත් ප්‍රභාකරන්ට උදව් කරපු ආයුධ සහ නැව් ගෙන්නපු කෙනාට දුන්නේ 01 මාසයයි නේද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඕක මොකක්ද? දේශපාලනය ගැන හෝ කිසිම අධ්‍යාපනයක් නැතුව දේශපාලනය කරන අයත් ඉන්නේ. (නි)
අපිට අදාළ වන නිතිය තමයි ඒ
ලංකා නිතිය පුදුම එකක් විස්තර කරන්න ටිකක් අමාරුයි
මේ දඬුවම මදි. අපි මැදපෙරදිග ගිහිල්ලා අවුරුදු 2 ක් ඉන්නේ හිරේ දැම්මා වගේ. අනිස මේක සුළු දඬුවමක් විතරයි (නි)
ඇයි ගොඩින් බේර නොගත්තේ? (නි)
මදි මදි. බරපතල වැඩ ඇතුව මාස 6 ක් අරින්නයි තිබුනේ (නි)