මානව හිමිකම් කොමිසමේ සාමාජික ලයනල් ප්‍රනාන්දු මහතා එම කොමිසමෙන් ඉල්ලා අස්වී ඇතැයි කොමිසමේ ආරංචි කියයි.
පෞද්ගලික හේතුවක් මත ඔහු එම කොමිසමෙන් ඉවත් වී ඇත.
මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස පසුගියදා දීපිකා උඩුගම මහත්මිය පත් කෙරුණු අතර සාලිය පීරිස්, ගසාලි හුසේන් හා ඒ. සත්කුනනායගම් එහි සෙසු සාමාජිකයෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd