ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු ලුනාව විසුද්ධාරාම සතර මහා දේවාලයේ පොල් ගැසීම අද අවලංගු කළහ.
විශ්වා වර්ණපාල මහතාගේ අභාවය ඊට හේතුවයි.
ගාමිණි ලොකුගේ, කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, සුනිල් ජයමිණි සහ මොරටු පුරපති සමන්ලාල් ප්‍රනාන්දු නාගරික මන්ත්‍රිවරු එහි පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරපරාදේ පොල් ගැහුවහම දෙවියෝ කෝපවෙලා පොල් ගහපු අයම ආපහු කරකවලා වස් වදිනවා. මෙතනත් එහෙම දෙයක් වුණාවද්ද දෙවියන් සෙල්ලමකට අරන් විහිලුවට පොල් ගහන්න ගිහින්? (නි)
මේ කරදර වලින් බේරෙන්න බැරි නිසා ලංකාවේ වැඩසිටි සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා සාකච්ඡාකොට ලංකාව අතහැර ආපසු දෙව්ලොවට වැඩලාද දන්නෙ නැහැ දැන්? (නි)
මේ සැරේ මොන වත්තටද පැනලා තියෙන්නේ කට්ටිය පොල් ටික බා ගන්න? (නි)
නරකද පොල් ගැසීම නතරකරලා පොල් ගෑවොත්. (නි)
තමන්ගේම ජාතියේ අය නැතිවෙන්න කියා පොල් ගසන එකම ජාතිය! ලැජ්ජයි. (නි)
පොල් ගැහිල්ල නවත්තපු එක හොඳයි. කාගේ පිටින් ඕවා යයිද කියන්න බැහැ. (නි)
කොහොමත් හොරපොල් කඩා ගැනීමට දැන් ගස් යන කොල්ලෝ එන්නේ නැතුව ඇති. කිරිහොදි එක්ක ඉඳිආප්ප කන්නත්, පොල්සම්බෝල එක්ක බත් කන්නත් මහජනයාට අවස්ථාව ලැබේවි පොල් ගැහීමේ වර්ජනය සාර්ථක වුණොත් (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ඇත්ත කියන්ඩ මොකටද බය? පොල් කඩන්න ගිය උන් පොලිසියට අහුඋන නේද(අ)
දෙවියනි, ඔබ කොහිද? කවුරු වෙනුවෙන්ද ඔබ පෙනී සිටින්නේ? (නි)
මොකක්ද මේ අයගේ පොල් ගැසීම සහ විශ්වා වර්ණපාල මහතාගේ අභාවය අතර සම්බන්ධය? (නි)
හොර පොල්ද, පොර පොල්ද ගහන්නේ? (නි)
පොල් ගහන්න යන අය උදෙට පුන්නක්කු බෙනවාලු නේද (අ)
මේ පොල් මොවුන්ටමයි ගහන්න ඕනෑ (නි)
පොල් ගෙඩියක් ගලක ගසා අනෙකකුගේ විනාශය පතන්නා ජනතා හිතවාදියෙක් වන්නේ කෙසේද? (නි)