IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

(තිළිණි ද සිල්වා)

කෙරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් ශ්‍රී ලාංකිකයෙකු බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී මිය ගොස්  ඇතැයි  එරට තානාපති ආරංචි මාර්ග පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ ලන්ඩන් නුවර ෆෙල්තම් ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි ලාංකිකයෙකි.මොහු මහරගම වත්තේගෙදර පදිංචි අයෙකි.

කොරෝනා වයිරස ආසාදනය වී විදේශ රටකදී මියගිය දෙවැනි ලාංකිකයා මෙම පුද්ගලයාය. පළමුවැන්නා ලෙස ස්විට්සර්ලන්තයේ ජීවත් වූ ලාංකිකයෙකු ඉකුත් 25 වැනිදා මරණයට පත්විය.

 



අදහස් (2)

ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

NIMMI Saturday, 28 March 2020 08:30 PM

දැන් ඉතින් එංගලන්තයේ සිටින සියලුම ලාංකිකයින්ව එංගලන්තයෙන් පන්නා දමාවි. ඔවුන්ගේ ගෙවල් වලට බ්‍රිතාන්‍ය වැසියන් ගල් ගසා ගෙවල් පවා ගිනි තියාවි නේද? අපේ ලංකාවේ මිනිස්සු වගේ නෙමේ, ඔය සුද්දෝ මහා දරුණු ජාතියක්. මොනා උනත් කමක් නැහැ, ඒ අයව ලංකාවට නම් ගෙන්න ගන්න එපා.

:       0       0

මුණසිංහ Sunday, 29 March 2020 01:24 AM

මම කිවුවා ඊයේ මගේ ඥාතියකුට එංගලන්තයේ රෝහලකින් සලකපු විදිය. එයාල ගණන් අරගෙන නැහැ. එයාට සුවයි. එයා ඉන්නෙත් ලන්ඩන්වල. ඔබට නිවන් සුව පතමි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31472 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13772 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site