ලන්ඩනයේ කිංස්වරි සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සම්බුද්ධත්ව ජයන්ති පින්කම ඉරිදා පැවැත්වීමට නියමිතය. විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන ආරාධිත දේශනය ඔක්ස්පර්ඞ් සරසවියේ මහාචාර්ය රිචඞ් ගොම්බ්රිච් පවත්වයි.
මහචාර්ය මුදියන්සේ දිසානායක සංස්කෘතික දැක්මක් මෙහෙයවයි. විශාරද ආර්චනා දිසානායක හා අත්තනායක මහත්මිය භක්ති ගීත ඉදිරිපත් කරති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි දැන් පැහැදිලියි.ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරය කියන්නේ ඒකට තමයි
එහෙ ගිහිං කරන්නෙත් මේවමද? ඒ කියන්නේ මෙහෙ ඉදල එහෙ ගිහිං එයාගෙන් ගොදුරැ බිමක් හදාගෙන ඒ ගොල්ලන්ට බණ කියනවා ඒක. හරි හරි දැන් පැහැදෙයි.. ජත්‍යන්තර ධ්රම් ප්‍රචාරණය කියන්නෙ මේකද??
මනෝහරන්: ඔබතුමා යෝජනා කරන්නකො මොනවද කරන්න ඕනි කියල.
දැන් කාලෙ භික්ෂූන්වහන්සේට පොඩි ව්‍යායාමයක් අවශ්‍ය බව නම් පේනවා. බුදුන්වහන්සේ ජන්ටාගාර (steam bath) අනුදැන වදාලේ ඒ නිසයි.ඒවා අද නැති නිසයි බොහෝ හාමුදුරැවරැ අකාලයේ ලෙඩ වෙනවා.