ලන්ඩන් නුවර අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් ලන්ඩන් නුවරදී පළමුවන වතාවට දස පාරමිතා පුජාවක් පැවැත්වීමට යයි.
හවුන්ස්ලෝ ලැම්ටන් විද්‍යාල ශාලාවේදී අප්‍රේල් 5 වැනි සෙනසුරාදා සවස 6 ට පැවැත්වීමට නියමිතය.
මෙම පුජාව කොළඹ ප්‍රධාන සංඝ නායක බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්තානාධිපති බොරැල්ලේ අතුල හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.
පිංකම සඳහා සහභාගිවීමට කැමති සියලුමදෙනා හට සුදු වතින් සැරසී පැමිණෙන ලෙස ලන්ඩන් අතුල දස්සන විහාරාධිපති වඳුරඹ කස්සප හිමියෝ ඉල්ලති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd