මහා බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ආචාර්ය ක‍්‍රිස් නෝනිස් හා නියෝජ්‍ය මහා කොමසාරිස් පී.එම්.අම්සා මහත්වරු බර්මින්හැම් බෞද්ධ විහාරයට ගියහ. විහාරාධිපති හා මහා බි‍්‍රතාන්‍යයේ මිඩ්ලන්ඩ් අන්තර් ජාතික බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය විතාරන්දෙණියේ කස්සප හිමි හා උප සභාපති දොස්තර එස්. ප‍්‍රගාසම් ඇතුළු දායක සභාව විසින් ඔවුහු පිළිගනු ලැබූහ. මිඩිලන්ඩ්හි සිංහල දෙමළ හා මුස්ලිම් සමගිය අගය කළ ආචාර්ය නෝනිස් විහාරයේ නව ගොඩනැඟිලි සැළැසුම් ද පිරික්සා එහි සංස්කෘතික හා අධ්‍යාපන වැඩ පිළිවෙළ ගැන ද සතුට පළ කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන වාදයක් අවශ්‍ය නැහැ ..පිළිගන්න වෙනවා බුදුපිළිම වලට පිටුපස හරවා අපි කිසිදිනක පින්තුර ගන්නේ නැති බව ....දොස්තර රුක්ෂාන් ඉඩක් තිබෙන බව කීවට එතන ඇත්තේ ඉඩක් නොවේ හාමුදුරුවන් කාන්තාවක් සමග ඉතා කිට්ටුවෙන් සිටනොගැනීමයි. මහා බ්‍රිතාන්‍යයේදී අපේ හාමුදුරුවන් වහන්සේටත් වැරදුනාද දන්නෙත් නැහැ සිටගෙන ඉන්නේ බුදුපිළිම වහන්සේට පිටුපස හරවාගෙන කියල
එතකොට උදේනි දොස්තර මහත්මයා කියන්නේ අපේ අලුත් මහ කොමසාරිස් තුමා වැඩ බාරගත්ත දවසේ හරි හරියට සංඝයා වහන්සේ එක්ක අසුන් ගත්ත එකත් හරියි කියලද?
දොස්තර උදේනි නොදන්නවාට හාමුදුරුවන්ටත් වරදිනවා. අනෙක සිවුරු දරාගෙන හිටියටම හමුදුරුකෙනෙක් වන්නේ නැහැ. ලොකු බුදු පිළිමයට අමතරව පොඩි පිළිමත් තිබෙනවා. මේ වරද පෙන්නු හිමාලි ඔබ හරි
පිට රට සිටින අපට පන්සේලේ හාමුදුරුවන අපට සළකන්නේ නෑයන් මේනි. පන්සලට යන අපට කෑමෙන් බීමෙන් සළකති. ඒ අපට වෙන කවුරුත් පිහිටට නැති නිසාය. හාමුදුරුවන් ගැන ගෞරවය ඉන් වැඩි මිස අඩු නොවේ. ලංකාවේ බෞද්ධ ඇත්තන්ට තමන්ගේ ඇසේ ඇති පොල් පරාලය නොපෙනුනාට අන් අයගේ රොඩ්ඩ පෙනේ.
එයාට කෑමෙන් බීමෙන් සලකන නිසා ඒක රොඩ්ඩක්ලු
රමේෂ් අපිට හරිම කනගාටුයි ඔබ දක්වා ඇති කරුණු ගැන ඇත්තෙන්ම මව්බිමෙන් ඈත්ව වෙනත් රටක සිටින විට දැනෙන තනිකම හා තමන්ගේ කියන කෙනෙකු නැතිකම නිසා ඇතිවෙන තත්වය ගැන ලංකාවේ සිටින අපිටත් දැන් හොඳ අවබෝධයක් ඇති බව හොඳින්ම තේරුම් ගන්න . බෞද්ධ ස්වාමින් වහන්සේලා බොහොමයක් දෙනා මව්බිමෙන් ඈත්ව කරනා සේවය ගැන නොදන්නවා නොවේ , මම හිතන විදියටනම් හිමාලි අදහස් දැක්වුයේ ලංකාවේ සිටින අපට පින්තුරය දුටු පමණින් ඒ පින්තුරය ගැනීමේදී එහි වරදක් අප දකින නිසයි , එසේ නොමැතිව ඔබ සඳහන් කල පරිදි පිටරට නොගොස් ලංකාවේ සිටින්නන් කරන්නේ පිටරට සිටින අයගේ රොඩු සෙවීම නොවේ.
ගිහාන් අපිට හරිම කනගාටුයි ඔබ දක්වා ඇති කරුණු ගැන ඇත්තෙන්ම මව්බිමෙන් ඈත්ව වෙනත් රටක සිටින විට දැනෙන තනිකම හා තමන්ගේ කියන කෙනෙකු නැතිකම නිසා ඇතිවෙන තත්වය ගැන ලංකාවේ සිටින අපිටත් දැන් හොඳ අවබෝධයක් ඇති බව හොඳින්ම තේරුම් ගන්න . බෞද්ධ ස්වාමින් වහන්සේලා බොහොමයක් දෙනා මව්බිමෙන් ඈත්ව කරනා සේවය ගැන නොදන්නවා නොවේ , මම හිතන විදියටනම් හිමාලි අදහස් දැක්වුයේ ලංකාවේ සිටින අපට පින්තුරය දුටු පමණින් ඒ පින්තුරය ගැනීමේදී එහි වරදක් අප දකින නිසයි , එසේ නොමැතිව ඔබ සඳහන් කල පරිදි පිටරට නොගොස් ලංකාවේ සිටින බෞද්ධයන් කරන්නේ පිටරට සිටින අයගේ රොඩු සෙවීම නොවේ. ඔබ හොඳින්ම තේරුම් ගන්න මෙලෙස හෝ බෞද්ධාගම රැකගෙන ඇත්තේ ලංකාවේ බෞද්ධයන්ම පමණක්ම බව
බුදු පිළිම වලට පිටු පස්ස හරවලා මේ පින්තූරය ගත්තු කෙනාටත් ඔලුව නැද්ද චේතනාව තමයි වැදගත් නමුත් මතක තියා ගන්න. මේ වගේ පින්තූරවලට ලංකාවේ අපි ආදරය කරන උසස්ම මාධ්‍යකින් ප්‍රචාරයක් දුන්නම... කේළාම් පතුරුවන අනෙක් මාධ්‍ය වලින් මොනවා නොකරයිද මොන ලොක්කා ආවත් මේ වාගේ අණුවන වැඩ කරන්න එපා කරුණාකරල මේ වාගේ පින්තූර නොගැනීමට වග බලා ගන්න මම වැරදිද අපේ යාලුවනේ...
ඔබ නිවැරිදි හිමාලි...!!!
නැහැ, හිමාලි ඔබ නිවැරදියි
ඔව් හිමාලි ! අපේ හාමුදුරුවන්ටත් මේ වැරැද්ද නොතේරුන එක තමයි වැඩේ . අනිත් අය ගැනනම් කතා කරලා වැඩක් නෑ.
හිමාලි !! ඔබ හරියටම හරි මෙතැන හැමෝම එකයි .. මෙහෙම අයද නායකයෝ කියන්නේ
මේ මෙම පින්තුරය මතුපිටින් පෙනෙන්නෙ එයට පිටුපා සිටින ලෙසට වුවත්, මම දකින ආකරයට නම් මැදින් හිදසක තිනෙවා . අපේ සිංහල බෞද්ධයන් අන්ද භක්තියෙන් හා විවෙචනයෙන් තොරව විචාරශීලි වෙනවා නම් බුද්ධ ශාසනයේ උන්නතියට හේතුවකියි මම විශ්වස කරමි. Dr.Udeni Rukshan U.S.A.
හිමාලිගේ ! කතාව හරි පිළිම වහන්සේට පිටුපස හැර වීම පමණක් නොවේ හාමුදුරුවරුන් එක්ක කරට කර සිටීමත් ... එක් උස් මට්ටමක සිටීමත් වැරදී
දොස්තර උදෙනි! රුක්ෂාන් ඔබ නිවැරරදි
උදේනි දොස්තර මහත්මයා ඔබ නිවරැදියි. අපේ හාමුද්රුවරුන්ට වරදින්න විදියක් නැහැ.නේද කරුණාකරලා විවේචනය කරන අය එය නවත්වන්න
ඔයා හරි හිමාලි!!