ලන්ඩන් බෞද්ධ විහාරයේ කඨින පිංකම විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි.භික්ෂුහු දහනමක් වැඩම කැර සිටියහ. කෝන්වැවේ ආරියරතන හිමියන් විසින් ලියැවුණු වන්දනා ගාථා හා සෙත් පිරිත් පොත එහිදී නොමිලයේ බෙදා හැරිණි. ශ්‍රී ලාංකිකයෝද, යුරෝපියයෝද,ඉන්දියා, චීන සහ බංගලිදේශ වැසියෝ ද ඊට එක්වූහ. අමර මාකලන්ද පවුලේ සාමාජිකයෝ කඨින පින්කමට අනුග‍්‍රහය දැක්වූහ. 







1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd