ශ‍්‍රී ලංකාවේත් සොයා ගැනීමට නොහැකි බව කියන දුර්ලභ වෙස් මුහුණු ඇතුළත් මේජර් පවල් කොටන් පෞද්ගලික කටුගෙය ලන්ඩනයේදී ශ්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික නැටුම් ගැයුම් හා වැයුම් මැද්දේ උත්සවශ්‍රීයෙන් විවෘත විය. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයද සමග එක්ව විවෘත කළ මේ කටුගෙයි ශ්‍රී ලංකාවේ කෞතුක භාණ්ඩ සියයක් පමණ ඇතුළත් වෙයි. එංගලක්තයේ වැඩබලන මහ කොමසාරිස් පී.එම්.අම්සා හා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ලන්ඩන් අධ්‍යක්‍ෂ සත්ජිත පෙරේරා මහත්වරුද උත්සවයට සහභාගී වූහ.
1
ක්රිකට් හදන වැඩේ කරන්න පුළුවන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හොදම හොද දෙයක්
ඒවා ලන්ඩන් වලම තියෙන එක හොදයි, මෙහෙ තිබුනානම් මෙලහකටත් අතුරුදහන්. මෙහෙ ඉතින් කටුගේත් විකුනන් කන්න බලාගෙනනේ එන්නේ.
මෙම දුර්ලභ වෙස් මුහුණු ලංකාවේ හොයා ගන්න නැත්තේ විදේශිකයන් අපෙන් හොරකම් කරපු හින්දා. කෙසේ නමුත් සුරක්ෂිතව තබා ගැනීම පිළිබදව අපේ ස්තුතිය පිරිනැමිය යුතුයි. අතිතයේ අපේ ඉපැරණි පෞරාණික කලා නිර්මාණ අනාගතයට දායදා කිරිම අගය කලයුතුය.