ජනාධිපතිවරනයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීම උදෙසා තම ශාඛාව උපරිමයෙන් ක්‍රියාකරන බව හර්ෂක කන්නන්ගර මහතා සභාපතිත්වය දරන එක්සත් ජාතික පක්ෂ එක්සත් රාජධානි ශාඛාව කියයි.
"පසුගිය දින කිහිපයකට ඉහතදී පක්ෂයෙන් ඉවත් වූ හිටපු මහ ලේකම් තිස්ස අත්තනයක මහතා වත්මන් ජනාධිපතිවරයාට සහය දැක්වීමට තීරණය කිරීමත් සමග විවිධ ජන මාධ්‍ය අප ශාඛාවද ඔහු අනුගමනය කිරීමට යනබවට අසත්‍ය ප්‍රචාර ගෙනයමින් සිටි. එම ප්‍රචාරවල කිසිම සත්‍යයක් නැති බව අවධාරණය කරසිටිමි.
තවද, පක්ෂයේ නායකතුමන්ගේ උපදෙස් පරිදි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීම වෙනුවෙන් අපගේ කාර්යභාරය ඉටු කිරීමට සියලුදෙනා තීරණය කරඇති බවද සදහන් කර සිටිමි."
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා බලන්නද මහත්තයෝ.මෛත්‍රී මැතිතුමා ගොඩම තමයි. (අ)
ජනාධිපතිතුමාගේ ජය වලක්වන්න ඔය කාටවත් බෑ. බඩගින්න දැනෙන්නේ අපටනේ. (නදී)
කාටවත් කඩේ ගියාට වැඩක් වෙන්නේ නැහැ (දී)
අහන්නත් සන්තෝසයි (දී)
එයාගේ දේශපාලන අවසානය හදාගත්තා.(හේ)
කොටි හම්බවෙන්න ගිය රැස්වීමට ඕගොල්ලොත් ගියා නේද? (අ)
මලක ඔබ හරියටම හරි. (අ)
දැන් පෙරලුනු අත හොඳයි කියනවා. ඕගොල්ලෝ තමන්ගේ වාසියට නේද හැමදාම වැඩ කලේ ? (නදී)
එක්සත් ජාතික පක්ෂයට අත්තනායක බිහිතිකාව (අ)
ඔය ගොල්ල කාට කඩේ ගියත් අපට මොකද.? ලන්ඩන් වල ඡන්දේ දාන්න පුළුවන් ද ? කවුරු උඩ පැන්නත් ලංකාවේ සාමාන්‍ය මිනිස්සු මහින්ද තුමා දිනවනවා. (නදී)
ලංඩන් අලි කියලා කියන්නෙ, දිනේෂ් කපුකොටුව, බ්‍රික්ෂස් හෙට්ටියාරච්චි, මොහොමඩ් වගේ යන කට්ටිය ඉන්න එක මිසක් මේ මොන සංවිධානයක්ද? (නදී)
මේ ජනගඟ අනුව මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය ලක්ෂ 25 ක් ඉහලින්. (නදී)
ඒක හොදයි.(හේ)
විරුද්ධ පක්ෂයෙන් වාසි තකා ආණ්ඩුවට යන අය "පනින" අය ලෙසත්, ආණ්ඩුව ගැන කලකිරී විරුද්ධ පක්ෂයට එකතු වන අය ජාතික වීරයින් ලෙස හැඳින් වීමේ වරදක් නැහැ. මන්ද ඒ අය තනතුරු, වරප්‍රසාද හා ලැබ ප්‍රයෝජන ඇත හැරලා එන නිසා. (හේ)
ඔය දෙතුන් දෙනෙක් ඔහෙට වෙලා ඉඳන් මොනා කරන්නද කඩේ ගියත් නොගියත්, (හේ)
ලසන්ත, ඔයාගේ දැනුම ගැන මට කියන්න වචන නැහැ. පුටුවක නම් ඉඳගන්න එපා. (නි)
ලසන්ත,හරියට හරි (නි)
ඔබලාට ලන්ඩන් වල ඉන්න ඕනා නම් තිස්සට කඩේ නොගියට කමක් නැහැ ඩයස්පෝරාවට කඩේ ගියාම ඇති (නදී)
තිස්ස ගියා කියන්නේ ඡන්දේ දිනුම් තමයි.(හේ)
මේ එජාප විල්ස්ඩන් හෝම්බේස් කන්ඩායමණේ.(හේ)
තිස්සව අරගෙන කිව්වේ අපිට ලේකම් කෙනෙක් ගියාම තව ලේකම් කෙනෙක් ගන්න එක මහා කජ්ජක් නොවේ කියලයි....ඒ කියන්නේ තිස්ස කිසි වටිනාකමක් නොමෙති කජ්ජක් .....අනේ තිස්ස ගිය කලක් ,,,(හේ)
ලන්ඩන් ඉඳලා, බම්බු ගහන්නද ? (නදී)
ලන්ඩන් ඉඳලා ඉතින් මොනවා කරන්නද එක අතකට? (නි)
තිස්ස මහත්තයා ගැන දුකත් හිතෙනවා (නි)
ලසන්ත මහතාණෙනි,ඔබ හරි (නි)
මේක එංගලන්‍තෙ ඡන්‍දයක් නොවෙයි ලංකාවෙ ඡන්‍දයක්. (නදී)
නියමයිනේ, මෛත්‍රී මැතිතුමා දිනවමු ! (ර)
ලංඩන් ඉන්න අය තිස්සට කඩේ නොගියට අනාගත අගමැතිනිය චන්ද්‍රිකාට කඩේ යනවා. (නදී)
ඔබල රටට ආදරේ කරන්න. සල්ලි වලට යට වෙන්න එපා (දී)
කිසිම අලියෙක් මම හිතන්නේ දැන් තිස්සට කඩේ යන්නේ නැහැ (දී)
බලමු බලමු ඔය කියුවට (දී)