ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය මැද හොරෙන් පවත්වාගෙන ගිය කංසා හේනක් වටලා රුපියල් කෝටි දෙකහමාරක පමණ කංසා පුළුස්සා දැමු බව ගෝනගංආර පොලිසිය කියයි.
ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය මැද හොරෙන් පවත්වාගෙන ගිය කංසා හේනක් වටලා රුපියල් කෝටි දෙකහමාරක පමණ කංසා පුළුස්සා දැමු බව ගෝනගංආර පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් වටිනාකමක් තියෙනවා නම් ඇයි මේවා ගිනි තියලා විනාශ කරන්නේ. ඔෂදීය ගුණයක් තියෙන මෙම ශාකය විදේශයකට හරි යවලා විදේශ විනිමය උපාය ගන්න විදිහක් බැලුවොත් නේද වඩා හොඳ? තායිලන්තේ පොපි මල් මහා පරිමාණයෙන් වගා කරන්නේ ඔය වගේ මත් ද්‍රව්‍යයක් හදන්නනේ. මට මතක හැටියට කොකේන් කියන මත් ද්‍රුව්‍යය.(නදී)
11
ඔහොමවත් දෙයක් නොකලොත් වැඩකුත් නැනේ මෙයාලට. (ත)
ගිනි තියපු අයව කිබුලම කාපිය (දී)
සකුරු කියන එක හරි හෙට පොලිසියේ ඔක්කොම තැනින් තැනට මාරු කරයිද දන්නේ නැහැ .
ඇත්තටම කනගාටු දායක පුවතක් (දී)
අය්යෝ ,මේ විනාසේ කරපු අය දිවියම කාපිය (දී)
කවුද මේ අපරාධය කලේ (දී)
මේ රන් ආකරයෙන් ප්‍රයෝජන ගැණීමට නුවණැස පහළවේවා! (ත)
දැන් පොලිසියේ සේරම මාරු කරයිද ? (ත)
අර කුඩු කන්ටිනේර් එකත් මේ විදියට ගිනි තිබ්බා නම් මොකද වෙන්නේ ? (නදී)