
( මහින්ද නිශ්ශංක)
ලුණු මෙට්‍රික් ටොන් 20000 ක් කඩිනමින් ආනයනය කිරීමට හෙට (3) ටෙන්ඩර් විවෘත කරන බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
ලුණු හිගයට විසදුමක් වශයෙන් ලුණු මෙට්‍රික් ටොන් 30000 ක් ගෙන්වීමට රජය තීරණය කර ඇති අතර ඉන් පලමුව මෙට්‍රික් ටොන් 20000 ක් ලබන 31 ට පෙර මෙරටට ආනයනය කිරීම සඳහා හෙට ටෙන්ඩර් විවෘත කරන බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් ජාතියටම ලැජ්ජාව ගෙනෙන පුවතක්. මුහුද මැද ඉඳගෙන ලුණු ආනයනය කරනවා.
දැන් කියාවි මේක මේ රජයෙ වරදක් කියල, ලුණු මුදලාලිල පෝසත් කරනව කියල,
රටවැසියගේ නම රට හරකා ලෙස නිවැරැදි විය යුතුයි.