නීතිවේදී නලින් ලද්දුවහෙට්ටි මහතාට අපහාස වන ආකාරයේ ලිපි පළ නොකරන ලෙස ලීඩර් පුවත්පත් සමාගමට එරෙහිව පනවා ඇති අතුරු තහනම කොළඹ දිසා විනිසුරු රංජිත් වතුකොළ මහතා ලබන 27 වැනි දා තෙක් දීර්ඝ කෙළේය. ශාන්ත තෝමස් විදුහලේ වූ සිද්ධියක් සම්බන්ධයෙන් සන්ඬේ ලීඩර් පත‍්‍රයේ පළ කළ ලිපි කිහිපයකින් අපහාස වී යැයි ලද්දුවහෙට්ටි මහතා රුපියල් කෝටියක වන්දි ඉල්ලා ලීඩර් ප‍්‍රකාශකයන්ගෙන් හා ලීඩර් කාර්තෘ ප්‍රෙඞ්රිකා ජෑන්ස්ට එරෙහිව මේ නඩුව පවරා ඇත. මෙවැනි අතුරු තහනමක් පැනැවීමට දිසා අධිකරණයට බලයක් නැතැයි වග උත්තරකරුවෝ කියා සිටියහ .
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd