‘දොස්තර මහත්තයා වයසට ගියත්, විශ්‍රාම ගියත් එතුමාගේ නළාව වැඩ කරනවා. ඒ මහත්තයා අතින් ඇල්ලුවාම නාඩි පිළිබඳ දන්නවා. බෙහෙත් දුන්නාම ලෙඩේ සනීප වුණා. ඒ ලෙඩ්ඩු වැල නොකැඩී දොස්තර මහත්තයා හමුවෙන්න එනවා. මේ මර්වින් සිල්වාත් ඒවගේ දොස්තර කෙනෙක්‘ යැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා කැලණියේ දී පැවසීය.
‘කැලණිය සභාව කරන වැරදි මට වාර්තා කරන්න කියල මා සමග ඉන්න මන්ත්‍රීවරුන් පස් දෙනාට මම කියා තිබෙනවා. දූෂණ, වැරදි වාර්තා කරන්න ඒවා සොයා බලා අවශ්‍ය කටයුතු අනුව මා ක්‍රියා කරනවා. සත්‍ය කවදා හෝ එළි දකිනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර මහත්තය විශ්‍රාම ගියත් නලාව (ස)
සදුන් රුකේ සර්පයෝ වෙසෙන්නෝය. නෙලුම් විලේ කිඹුල්ලු වෙසොන්නෝය. එසේම රාජ සභාවේද දුර්ජනයෝ වෙසෙන්නෝය.(නදී)
නියමයි මහත්තයෝ (නි)
මෙන්න අයෙමත් පටන් අරන් (අ)
අනේ මහත්තයෝ ඊට කලින් ඔය මහත්තයාගේ පුතාවයි,ඔය මහත්තයාගේ කතාවයි හදා ගත්තානම් නරකද (අ)
මෙයාගේ ජෝක්ස් ඇහෙනකොට වැඩි කරපු බඩු මිලත් අමතක වෙනවා. (නදී)
මොහු ගැන තවත් කවර කතාද ? (නි)
අනුන්ගේ ලෙඩ සනීප කරන්න ප්‍රථම තමන්ට තිබෙන ඔල්මාදය සනීප කරගන්න. සමහර දොස්තරලත් සමහර අවස්වලදී ලෙඩුන්ට වැරදි බෙහෙත් දීල මරනවා. (අ)
ඔය ලෙඩේට දොස්තරලත් නැහැ,බෙහෙතුත් නැහැ. (නි)
අන්න ඇත්ත කිව්වා. සත්‍ය කවදා හෝ එලි දකිනවා.(නදී)
-''ඕවා දෙනු පරහට ...තමා සම්මතයෙහි පිහිටා සිට..''- (නදී)
කතාව දෝලාවෙන්- ගමන පයින්.(අ)
පිඹිමුද නලාව? කලාවට,හුදකලාවට? (නි)
ඔක්කොටම කලින් මෙයාට බෙහෙත් කරගන්න එක හොඳියි කියලයි මග අදහස. (අ)
අනේ මෙහෙමත් කතා? (නි)
මෙතුමා තමයි රජයේ ශක්තිය. මෙතුමා වගේ ඡන්දදායකයින් ඕනෑම දෙයකට සුදානම් නිසා රජය වට්ටන්න බැහැ. මෙතුමා වගේ බුද්ධිමත් කෙනෙක් ක්‍රියා ශුර කෙනෙක් තවත් ඉන්නවාද? (නදී)
මේ කතාවල තියෙන ලජ්ජා නැති ගතිය. මේ අය තමයි අපේ රටත් කාල අසරණ මිනිස්සුන්ගෙත් ඔළුගෙඩි කාල දැම්මේ? ඒව තමයි දැන් ඔය උදේ පාන්දර අපි පත්තරෙන් දකින්නේ. මට නම් කියන්න වචන නැහැ. බලන්න මිනිස්සුත් වටවෙලා ඉන්නවනේ. මේ වගේ මිනිස්සු ඉන්නකම් අපේ රටට දෙවියන්ගේ පිහිටයි.(නදී)
ඔව්, ඔව් දැන් අපි ආචාර්ය උපාධියට අමතරව ඔයාට දොස්තර උපාධියකුත් පිරිනමන්නයි ඉන්නේ.(නදී)
ඕක මේ වයසට වෙන දෙයක්!! (නි)
මර්වින් සිල්වා කියන්නේ කෙලින් වැඩ කරන මිනිහෙක්. අපිට දිරවන්නේ නැත්තේ අනංමනං වැඩ හින්දානේ....(අ)
"රටකට ලැබෙන්නේ ඒ රටේ මිනිසුන්ට සරිලන ආණ්ඩුවකි" කියලා කියමනක් තිබෙනවා. බුද්ධිමතුන් වැඩිපුර සිටින රටකට තමන්ගේ පාලකයන් ලෙස බුද්ධිමතුන් පත්කර ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒකේ අනික් පැත්තත් එහෙමයි. දෙවියන් පය නොගහන තැන මෝඩයෝ හිටි පිනුම් ගහනවලු. අපි ඒවා බල බලා ඉදිමු. (නි)
අනේ ඇමතිතුමා,මොකද මේ? (නි)
දොස්තර අනුන්ගේ ලෙඩ සුව කරාවි, නමුත් දොස්තරගේ ලෙඩ,........එහෙමමයි (අ),
අමිල, ප්‍රෙඩී සිල්වාට එහෙම කියන්න එපා (නි)
කවුද අර ලස්සන කාන්තාව? (නි)
අනේ අප්පෝ !!! ලංකාවේ ඇමති කෙනෙක් නේද මේ? අබුද්දස්ස කාලේ ලබුත් තිත්තළු රාලේ! (නි)
යකාගේ හැටියට විමානේ කීවාක් මෙන් ජනතාවගේ සංස්කෘතික මටටමට ගැළපෙන අයුරින් මෙරටට පාලකයන් ලැබී ඇත. ශීලාචාර සදාචාර සම්පන්න රාජ්‍යයක් වීමට ලාංකාවට බොහෝ දුරක් යා යුතුය. (නි)
ඔහොම ලෙඩ සනීප වෙනවා නම් දොස්තරලා මොකටද? (නි)
මෙයා ජන මාධ්‍යත් ආරක්ෂා කරනවනේ. (අ)
මේ වගේ අයට ආවඩන ඡන්දදායකයන් අපේ රටේ ඉන්නා තුරු රටට සෙතක් බලාපොරොත්තු වන්නට බැහැ. යකාගේ හැටියට විමානේ කිවුවාක් මෙන් ජනතාවගේ සංස්කෘතික මටටමට ගැළපෙන අයුරින් මෙරටට පාලකයන් ලැබී ඇත. ශීලාචාර සදාචාර සම්පන්න රාජ්‍යයක් වීමට ලාංකාවට බොහෝ දුරක් යා යුතුය."රටකට ලැබෙන්නේ ඒ රටේ මිනිසුන්ට සරිලන ආණ්ඩුවකි" අපි ඒවා බල බලා ඉදිමු.මට නම් කියන්න වචන නැහැ. බලන්න මිනිස්සුත් වටවෙලා ඉන්නවනේ. මේ වගේ මිනිස්සු ඉන්නකම් අපේ රටට දෙවියන්ගේ පිහිටයි. (නි)
ටික දවසක් පිරිය ඇතුව නිව්ස් බැලුව , දැන් එකත් ඉවරයි වගේ.
අනේ මෙයට මෝඩ චුන් එකක් අරගෙන ආතල් එකේ ඉන්න දෙන්න පව් (අ)
ලගින් ඉන්න ගෑනු කෙනා ? අම්මෝ නැහැ නැහැ ඕන නැහැ . (නදී)
කාගෙද වරද? (නි)
මෙයා තමයි අද රට මෙහෙයවන්නේ. (නදී)
උතුරේ සිංහල 'මහජනයා' අනාථ වෙලා, ගැරහුම් ලබනවා, කොලනිකාරයෝ කියලා, දකුණේ කොලනි හදාගෙන ඉන්න සුළු ජාතින්ම එහෙම තහනම් දානවා උතුරට ගිහින්. ඔබට ඡන්දය දුන් ජනතාවටම අද පහර දෙනවා, කිසිම වැරැද්දක් නොකර? ඒ ජනතාවත් ඕනෑම කෙනෙකුත් ඕනෑ නම් උතුරට නැගෙනහිරට යන්න පුළුවන් සාමයක් ඇතිකරන්න.සිංහලයන්ව උතුරේත් නැගෙනහිරත් වැදගත් විදියට පදිංචි කරවන්න . එදාට පුළුවන් ඔලුව කෙළින් තියාගෙන කතා කරන්න, (නි)
කට්ටිය මට කියන්න දෙයක් ඉතුරු කරලා නැහැනේ (නි)
හැබෑටම ඇමතිතුමා, කැලණිය පළාත් සභාවට ඒ අය පත් කරනකොට නළාව වැඩ කරේ නැද්ද? එතකොට නාඩි අහුවුනේ නැද්ද? මේවා අහල කැලණියේ ජනතාවගේ නාඩි තාමත් වැඩ කරන එකනේ පුදුමේ? (නදී)
දොස්තරට පුතාට බෙහෙත් දෙන්න කැලණියේ දොස්ටර කෙනෙක් හරි කොන්දොස්ටර කෙනෙක් හරි නැහැනේ.....(අ)
කකුල් ලෙවකකා ඉන්න අමනයෝ ගහලා පන්නන ඕනා. (අ)
වැඩ කරන නළාව ගැන කියනකොට අසලින් සිටින කාන්තාව ඇයි අහක බලන්නේ? වැඩ නොකරන බව දන්නා නිසාද? (නදී)
චෝගම් වලින් පසුවත් 'ෂෝ ගේම්'? (නි)
ඇත්තටම මෙයාටත් කැමති මිනිස්සු ඉන්නවනේ. (අ)
අනේ අපි නොදන්නවැයි? (නි)
අනුන්ගේ ලෙඩ සනීප කරන්න අනුන්ගේ වැරදී සොයන්න කලින් තමන්ගේ ලෙඩ නිවාර කරන තමන් කරන වැරදී සහ පුතාගේ වෙරදී නතර කර අනුන්ගේ වෙරදී සෙව්වා නම් ඉතා වටිනවා . බහු බුත නොදොඩා (අ)
මේවගේ තක්කඩින්ට කඩේ යන ඡන්ද දායකයන් අපේ රටේ ඉන්නා තුරු රටට සෙතක් බලාපොරොත්තු වන්නට බැහැ (අ)
අපේ ඡන්දදායකයන්ට තව වුණා මදි. (නි)
කැලණියේ බලවතා මොනා කීවත් කෙරුවත් මර්වින් කැළණි ආසනය දිනනවා ජිල්මාට් එකද්ද ජනතාවගේ තේරීමද නොදන්නේය (අ)
කෝ පුතා ගස් බැදලා ද ? (අ)
කැලණියේ ජනතාවගේ නායකයා නේද? (නදී)
කවුද මේ ඇමතිතුමා ළඟ ඉන්න කාන්තාව? (නි)
කළ දේ ඇතොත් කවදාහරි පටිසන් දෙනවා.හොද වැඩ එකක් කරලා නරක වැඩ සියයක් කළහම ඔක්කොම හරිද ? (නි)
ඡන්දය දුන්නු අයත් මෙයා වගේම තමයි . (අ)
මේ වගේ මෝඩයෝ තමයි චන්දය දුන්නු අයත් .(ස)
ලොකුවට සුද්දෝ ආපු කලේ ඔබතුමා නැට්ට අකුලාගෙන උන්නේ මොකද?(ස)
කැලණියේ ඉන්න ලොකුම, අනිත් අය ගැන මොන හොයන්නද (ස)
මෙය ගැන කියන්න අවශ්‍ය දේ මෙහි හුඟ දෙනෙක් කියල තියෙනවා ස්තුතිය.(ස)
ඉස්සර හිටපු ජනාඩිපති කෙනෙකුටත් හිටිය මෙන්න මෙයා වගේ "පොරක්". එයා ඒ දවස්වල කීවා ලු ලොක්කාගේ සපත්තු සොදපු වතුර දාල හදපු සුප් උනත් බොන්න ලැස්තියි කියල . එතකොට මෙයා ??????? අනේ අපි නම් දන්නේ නෑ.(ස)
මම හිතෙන්නේ මෙතුමා මානසික දොස්තර කෙනෙක් (නි)
ඒක නෙමෙයි. ඔබතුමා සුද්දන්ට එච්චර කෙළින් මුහුණ දෙන්න අකමැතියි කියන්නෙ ඇත්තද? (නි)
අපි හරිම මෝඩයි (ස)
ඉස්සර රජ කාලෙත් ඇතැම් අය රජතුමාට විහිළු සපයල තියෙනවා.(ස)
අපි අහල තියෙනවා ඇමති තුමා හොඳ වැඩ කාරයෙක් කියල. (ස)
ප්‍රෙඩී සිල්වාගේ අඩුව මැකිලා (ස)
ගම්පහ බුද්ධිමත් ජනතාවට ජය වේවා. (නදී)
ඔබතුමා කතා කරන්නේ කැලණිය ඔබතුමාටම අයිතියි වගේනේ (නි)
මහින්ද චින්තනය කියන්නේ මේවා නොවෙයිනේ (නි)
ගම්පහ ජනතාවගේ තේරීමනේ ඉතින් (නි)
අපි මේ බලා ඉන්නේ දොස්තර ලෙඩ වෙනකල් (නි)
සංජු, මම නම් වැඩකාරයෝ කියන්නේ මෙහෙම අයට නොවේ. (නි)
බුදුන් වැඩි පින්බිමක් නේද මේ? (නි)
ඔබට සැමදා ජය මැතිතුමනි (නි)
මෙච්චරයි අඩුවකට තිබුණේ. දැන් ඒකත් හරි (නි)
මේක CHOGM අමුත්තන් මෙදාට ආවේ නෙත්තෙ,(ස)