ජනප්‍රියතම ගායිකාවක වන ලේඩි ගාගා එළඹෙන සතියේදී විලාසිතා දැක්මකට එක්වීමට නියමිත බැව් වාර්තා වේ. ඒ අනුව ජනප්‍රිය ඇඳුම් විලාසිතා ශිල්පියෙකු වන මාක් ජේකොබ්ස්ගේ "Fall 2016" නම් විලාසිතා දැක්මට ඇය ප්‍රථම වතාවට නිරූපණ ශිල්පිනියක ලෙස ඉදිරිපත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd