බස්නාහිර පළාතේ ඇගලුම් කර්මාන්ත ශාලා හතරකට කෑම සැපයු කොන්ත්‍රාත්කරු අත්අඩංගුවට ගැනීම සදහා හෝමාගම පොලීසිය ගිය බව පොලීසිය කියයි.
බස්නාහිර පළාතේ ඇගලුම් කර්මාන්ත ශාලා හතරකට කෑම සැපයු කොන්ත්‍රාත්කරු අත්අඩංගුවට ගැනීම සදහා හෝමාගම පොලීසිය ගිය බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ත්‍රාත් කාරයා කියාවි මම මස් ගත්තේ මස් කඩෙන් කියලා. ඊට පස්සේ මස් කඩ කාරයා අල්ල ගත්තම එයා කියාවි මම මස් ගත්තේ ෆාම් එකෙන් කියලා. ඊට පස්සේ ෆාම් කාරයා කියාවි ඔය නිසි ලෙස ශීතාගාරයේ තියල නැති නිසා ශීතාගාර හිමිකරු තමා වැරදි කාරයා කියලා. කැමති කෙනෙකුට මේකට තව කට්ටිය එකතු කරලා නියම වරදකරු අඳුන්වා දෙනු ඇතැයි සිතමි. (නදී)
ඈප දුන්නා කියල හෙට පත්තරේ තියෙයි එයිට වෑඩියෙ දෙයක් ලංකාවෙ නෑනෙ.(නදී)
අල්ලන්න නෙවෙයි අල්ලලා හම ගහන්න තියෙන්නේ. රුපියල් සතවලට ලෝබ කමේ අහිංසකයන්ට ජරාව කවන්න යනවට.(නදී)
මොහුගේ කොන්ත්‍රාත්තුව තහනම් කළ යුතුයි. (ත)
වැඩි දෙනෙක් දකින්නේ වැඩකරන අය ලෙඩවීම විතරයි. නිෂ්පාදන ධාරිතාව කඩා කප්පල් වෙනවා කියන්නේ ඊට වඩා බරපතල ප්‍රශ්නයක්. ඔය විදියට නිතරම සිදුවෙනවානම් ඒගැන හිතන්න වෙනවා . (ත)
ජනත්, මනුෂ්‍යයෙක් හැටියට මිනිසුන්ට උන අපහසුතාවය ගැන කනගාටුවෙනවා මිසක් රුපියල් සත වලින් මිනිස් ජීවිත මනින්න එපා. ඒක මිනිසත් බවට කරන අගෞරවයක්. ඔබට අසනීපයක් උන වෙලාවක ඔබගේ ලොක්කා අසනීපය ගැන දුක්වෙන්නේ නැතිව තමුසෙගෙ අසනීපෙ හින්ද මට මෙච්චර පාඩුයි කියල කිව්වොත් ඔබට මොනවද හිතෙන්නේ? (නදී)