(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් මිල ද ලබන සඳුදා (4) ඉහළ දැමීමට බොහෝ දුරටත් ඉඩ ඇතැයි එම සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ගෑස් මිල සූත්‍රයට අනුව සෑම මසකම පස්වැනි ගෑස් මිල සංශෝධනය කළ හැකි අතර පසුගිය අගෝසතු මස 5 වැනිදා මිල වෙනස් නොවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අවුරුද්දකට විතර කලින් අරගලකාරයෝ කියලා රිලව් ටිකක් හිටියා මතකයි. දුක් විඳින අන්තිම පැය කියලා සද්දේ දාගෙන. ඔවුන් හිටියා නම් මේ ගෑස් කොම්පැනි කාරයින්ට අපට මෙහෙම කරන්න ඉඩ දෙන්නේ නෑ.
කසකරුවන් එනකොට පෙරහැර එන බව දන්නවා. ඔහොම යමු...!
බොරතෙල් ගණන් ගියා, ලංකාව ගෑස් හදන්නෙත් නෑ, බොරතෙලුත් නෑ, ලෝක වෙළඳපලේ වැඩිවෙන කොට වැඩි කරන්න වෙනවා...
IMF සනීපේ... අපායේ ඉන්ටවල් එක ඉවරයි. දැන් අමුඩේ තද කරගෙන ලෑස්ති වෙයල්ලා...!
සුළි සුළඟක් ආවා වගේ ගෑස් මිල ඉහළ යන්නේ නැහැ. එනිසා ඊළඟ වතාවේ ගෑස් මිල වැඩිවෙයි කියලා හිතුනොත් ගෑස් මිල ඉහළ යන ලකුණු කියලා නොවෙයි ගෑස් මිල ඉහළ යවන ලකුණු කියලා තමයි කියන්න වෙන්නේ...!
ගෑස් මිල වැඩිවන බවට ඉඟියක් ලැබූ විගසම ගෑස් හිඟවෙනවා. ජනතාව තවත් අපහසුතාවයට පත්වෙනවා. මේ දූෂිත කාලකණ්ණි රජය හැඳිගා දමනතුරු ජනතාවට කිසිඳු අස්වැසිල්ලක් බලාපොරොත්තු විය නොහැක...