ගෝල් ගහන එක ලැජ්ජාවක් වෙන්නෙ කොහොමද කියල හිතෙන්න කලින් මේ වීඩියෝව බලල ඉන්න කියලා ආරාධනා කරනවා. මේ වීඩියෝවෙ තියෙන්නෙ ෆුට්බෝල් ක්‍රීඩාව අතරතුර නොසිතූ ලෙස වාර්තා වූ ගෝල කිහිපයක්. ඒවා ප්‍රතිවාදී කණ්ඩායමට කේන්තියක් හෝ දුකකට වඩා ලැජ්ජාවක් ඇති කළ ගෝල කියන්නට පුළුවන්. මේ ගෝල වාර්තා කරන්නන් අතර ලෝ ප්‍රකට ක්‍රීඩකයන් බොහොමයක් ඉන්නවා. බලලම ඉන්නකො. මිස් කරගන්න එකනං අපරාධයක්.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd