ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් කෝටි 12කට අධික මුදලක් වංචා කර විශ්වාසය කඩ කළැයි එහි හිටපු සභාපති ශෂී දිළුම් වෙල්ගම මහතා හා ශ්‍රී ලංගමට දුනු කොළ සැපයුම්කරු ලෙස කටයුතු කළ නන්දන ප්‍රියන්ත මහතා පෙබරවාරි දෙවැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාජ් ට්‍රොස්කි මහතා අද නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කළා නම් දැන් විඳවන්න තමා තියෙන්නේ (නි)
අනේ මේ, ඔය විකාර නැතුව කරන දෙයක් ඉක්මනට කරන්න. නිකන් අපිව රවටන්න හදන්න ඕනෑ නැහැ තවදුරටත්. ඔය කිසි කෙනෙකුට දඬුවම් කරන්න බලාපොරොත්තුවක් නැත්නම් තවදුරටත් මහජන මුදල් කාබාසිනියා නොකර අකුලා ගන්න එක හොඳයි! (නි)
ඔය ගැටලුව විසඳන්න නම් ලංගමයෙන් දේශපාලනය ඉවත් කළයුතුයි. අදටත් ලංගම ඩිපෝ පාලනය කරන්නේ පක්ෂ යුනියන් වලින්. ඊළඟ අණ්ඩුව අවාම බලන්න පුලුවන් දැන් පාලනය කරන අය කන කෑම.මේක නවත්වන්න නම් දැනට යුනියන් වලින් කරන පාලනය වහාම නැවැත්විය යුතුයි (නි)
මෙහෙම වෙන එක අහන්න දෙයක්ද? වහාම යූනියන් වල පාලනයෙන් ලංගම මුදාගන්න. එතකොට මේ ගැටලු විසඳේවි (නි)