ලංගම අර්ථ සාධක අරමුදලින් රුපියල් කෝටි 240ක් ගෙන බස් මිලදී ගැනීමට ලංගම පාලනාධිකාරිය ගෙන ඇති තීරණයට එරෙහිව ලංගම සේවකයන් අභියාචනාධිකරණයේ නඩු කීපයක් පැමිණිලි කැර ඇතැයි ලංකා ගමනා ගමන සේවක සමිතියේ ලේකම් කේ.ඒ.ඊ. බි‍්‍රටෝ මහතා එසැණට පැවසීය. ලංගම බස් 1000 ක් මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලූවිට එය නොලැබීම නිසා ප‍්‍රවාහන අමාත්‍යාංශයේද උපදෙස් මත මෙවැනි මුදලක් ලබා ගැනීමට තීරණය කිරීම නීති විරෝධි බව ඔහු කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd