
(මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
රමාල් සිරිවර්ධන මහතා සිය ඉල්ලා අස්වීම අමාත්‍යාංශය වෙත බාර දී ඇතැයි එම අමාත්‍යාංශය සදහන් කරයි.
ජාතික ජනබලවේගය බලයට පත්වීමෙන් පසු රමාල් සිරිවර්ධන මහතා ශ්‍රි ලංගම සභාපති ධුරයට පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd