කොළඹ - කොටුව අධිවේගී මාර්ගයේ ශ්‍රී ලංගම ගාස්තු අද (4) සට රුපියල් 120 දක්වා අඩු කර ඇත.
මෙතෙක් කොළඹ - කටුනායක බස් ගාස්තුව රුපියල් 130ක් හා කොළඹ - මීගමුව බස් ගාස්තුව රුපියල් 150ක් වූ බව ලංගම ප්‍රධාන මෙහෙයුම් අධිකාරි එච්.එම්. චන්ද්‍රසිරි මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංගම ප්‍රයිවෙට් කොම්පැනි නෙමෙයිද ?(දී)
හොදම හොද වැඩක් (දී)
මෙහෙම සහනයක් දෙන්න හිතපු ලොකු දෙයක් (නි)
කොළඹ - කොටුව අදිවේගී මාර්ගය පටන් ගන්නේ කොතනද? (නදී)
රුපියල් 10 ක් යනු වටිනාකමක් ඇති මුදලක්ද අද ලංකාවේ ? හිගන්නෙකුට දුන්නත් ඔරවලා බලනවා. (දී)
පිස්සු හැදෙන පුවතක් (දී)
ගාල්ල මහරගම අඩු කරන්නේ නැද්ද දකුණට අඩු සැලකිලි ඇයි (දී)
දැනට අධිවේගී මාර්ගයේ ධාවනයට යොදවා ඇති ඉන්ධන දහනය වැඩි අධි සුඛෝපභෝගී බස් රථ වලට අමතරව , ලංගම අර්ධ සුඛෝපභෝගී (බ්‍රෑන්ඩ් නිවු ඉන්දියන් බස් රථ ) අඩු ගමන් ගාස්තුවක් යටතේ යෙදවීම මගින් සංවර්ධනයේ ප්‍රතිලාභ දුප්පත් පොහොසත් සියලු දෙනාටම භුක්ති විදිය හැකි අතර , අනෙකුත් මාර්ගවල වාහන තද බද අඩු වන නිසා විශාල ඉන්දන ප්‍රමාණයක් රටට ඉතුරුවන අතර මාර්ග තදබදය නිසා රස්තියාදු වන ජනතාවගෙන් නාස්තිවන ශ්‍රමය ඉතුරුකරගත හැක. රටේ ඇති සම්පත් නිසිලෙස කළමනාකරණය කරගැනීම දේශපාලකයන්ගේ සහ උසස් රාජ්‍ය නිලධාරින්ගේ යුතුකමකි.(නදී)