ලග්ගල කළුගග මාරක අනතුරෙන් පසුව ගැමියන් සියය ගණනක් වැලි ප්‍රවාහනයට එරෙහිව උද්ඝෝෂණ කිරීමත් සමග දඹුල්ල ,නාවුල,විල්ගමුව පොලිසි වලින් අතිරේක බළඇණියක් එහි කැදවු බව ලග්ගල පොලීසිය කියයි.
කළබලය අස්සේ ලග්ගල පල්ලේගම සංචාරක උසාවිය බලා යන්නට ආ මහෙස්ත්‍රාත්වරයා වාහනය පොලිස් ආරක්ෂාව සහිතව සංචාරක උසාවියට ගමන් කළේය.
කළබලය වු තැනින් ඉදිරියට යාමට නොහැකි වු නිසා මහෙස්ත්‍රාත්වරිය ආපසු දඹුල්ලට යාම සැරැසෙද්දී පොලීසිය ඉදිරිපත් වී ආරක්ෂාව සැලසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තහනම් කරන්න ඕනා.(නදී)
රටේ ඉහළ තැන ඉදලා පහලටම විනයක් නැති බව වාහන පැදවීමෙන්ම ඔප්පු වෙනවා. ස්පීඩ් ලිමිට් තියනවා නේද හැම වාහනයකටම? 32/40 කියන්නේ. 70/80 ට යන්නේ ගොඩක් ලොරි බස්. ඒත් කට්ටිය ඇස් පියාගෙන ඉන්නේ (නි)
ටිපර් කාරයෝ යන්නේ උඩින්. අහිංසක ජීවිත කොපමණ බිලිගත්තත් කෝටිපති ව්‍යාපාරිකයෝ එයාලව බේරාගන්නවා. ආණ්ඩුවේ බලේ ඔලුවට අරගෙන පුදුම වේගයකින් යන්නේ. දුටු තැන මරා දැමිය යුතුය.(නදී)
ඉස්සර සෑම බර වාහනයකම පැයකට ගමන් කල යුතු සැතපුම් ගණන කොපමණද කියා (එම්.පී.එච්.30,40) ආදී වශයෙන් වාහනයේ පිටි පස බෝඩ් කෑල්ලක් එල්ලා තියනවා. අද ඒවා දකින්නත් නැහැ. කහ කුරුල්ලෝ ලෝඩ් 3 එකට දමාගෙන පවනට බඳු වේගයෙන් යනවා. මිනිසුන්,පාරේ ගෙවල් යට කරගෙන යන්නේ. වේග සීමා නොකලොත් උවදුරු වැඩිවෙයි රජෝ.(නදී)
මිනිසුන් පොලිස් බලය අතට ගන්න එක නම් කොහේ වුනත් හොඳ නැහැ. ඒකෙන් වෙන්නේ මිනිස්සුන්ට තවත් ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න වෙන එක. වැරද්දක් වෙලා තියනවා නම් රියදුරා උසාවි දාලා තීන්දුවක් ගන්න ඕනෑ. මියගිය අයට අපේ කණගාටුව පුදකරමු. තව දුරටත් පරිස්සමෙන් පාරවල් වල නොගියොත් අපිටත් මේ ටික තමා. ස්තුතියි. (නි)
ආමි එක, කොමාන්ඩෝ කට්ටියත් එක්ක අපේ ගරු ඇමතිතුමා ආව නම් අගේට පාරේ ඉඩ ලැබෙනවා. (ස)
ටිපර් කාරයෝ යන්නේ උඩින්. ඒත් මිනිසුන් පොලිස් බලය අතට ගන්න එක නම් කොහේ වුනත් හොඳ නැහැ. (නි)
එස්.ටී.එෆ්.එකෙන් දැම්මේ නැද්ද? (නි)