ලග්ගල කළුගග මව හා පුතා ටිපර් අනතුරකින් මිය යාමෙන් පසු පැය අටක් තිස්සසේ පැවති උද්ඝෝෂණය මින් මද වේලාවකට පෙර අවසන් විය.
මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සජීව මැදිවත්ත මහතා පැමිණ ගැමියන්ගේ ඉල්ලීම්වලට කඩිනම් විසදුම් ලබා දෙන බව පොරොන්දු වීමත් සමග උද්ඝෝෂකයෝ විසිර ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆාතිමා, අපේ අය නම් කට පුංචන්ට තියා ක්ලේමෝ වලටවත් බයේ හැංගිලා නම් නැහැ කියලා ඔයාලා දන්නවනේ.එත් ඔයාලගේ අය දැන් මේවා වල හැංගිලා ඉඳලා නැගෙනහිර පැත්තට යන්නේ අපේ අයට පින්සිද්ද වෙන්න කියලත් මතක තියාගන්න හොඳේ. (නි)
ඒ කියන්නේ උද්ඝෝෂණය නොකර ලංකාවේ කිසිම ප්‍රශ්නයකට විසදුම් නැහැ කියලනේ.අඩුම වසයෙන් තවම ඔය කියන ටිපරය සහ රියදුරා අත් අඩංගුවට අරගෙනවත් නැහැ කියලා වෙබ් අඩවි විසින් වාර්තා කරලා තියෙනවා.ලංකාවේ ඉන්න දම්මික පෙරේරා වගේ ලිං මැඩියෝ නොදන්නවා වුනාට අද හැමෝම දන්නවා. (නි)
අසේල ඕමානය කියනවා වගේ මේකත් හරියට 'එක ගමකට එක වැඩක්' ව්‍යාපෘතිය වගේ.රටකරවන උදවිය ලංකාවේ වටිනා කියන මර්මස්ඨාන සියල්ලම සින්නක්කරයටම විකුනගෙන කද්දී,ගමේ එකාට ගම කන්නම ඉඩදීලයි තියෙන්නේ.බලපත්‍ර දීලයි තියෙන්නේ. මහා අය රට කනවා.ගමේ අය ගම කනවා. (නි)
පොරොන්දු දෙන්න බැරියෑ, දැන් ඡන්දයත් අතලගනේ (නි)
සංජිව මැදිවත්ත,මහතාණෙනි පොරොන්දු වුණාට නම් මදියි හොදේ !!!ඒවා ඉටු කරන්නත් ඕනේ නිකම් පුස් වෙඩිල්ලක් වගේ නම් ඔයාගේ නමත් කැත වෙයි හොදේ ..!!!(අ)
ඔන්න එක පැත්තක් හරි. නීතිය පැත්තෙන් ප්‍රවේශය ලැබුනා. ඒ කිව්වේ ආවේගයන්ට තාවකාලිකව උත්තරයක් ලැබුනා. දැන් සැබැ ප්‍රශ්නයට රජයක් වශයෙන් විසදුම් සෙවිය යුතුයි. (නි)
ගැමියන්ගේ ඉල්ලීම්වලට සවන්දී අනිවාර්යයෙන් විසදුමක් ලබාදෙන්න. (නි)
ලග්ගල අනේ මන්දා. එහෙන් වැලි ටිපර් කාරයෝ ,මෙහෙන් ප්‍රාදේශීය මන්ත්‍රීලගේ පුත්තු වෙඩිතියලා පාසල් ළමයි තුවාල කරලා හිරේ යනවා. මේකත් හරියට 'එක ගමකට එක වැඩක්' ව්‍යාපෘතිය වගේනේ? (නි)
මේ අයට පුළුවන්නේ ලග්ගලට ප්‍රාදේශීය මන්ත්‍රීලත් එපා කියල උද්ඝෝෂණය කරන්න. ඇයි කට පුන්චට බයද? (නි)
අසේල-ඕමාන,නිකන් ෆාතිමට බනින්න එපා. එයා අපේ එක්කෙනෙක් හොඳේ. (නි)
ඇයි අසේලත් අසු ගණන්වල කට පුන්චට බයේ ඕමාන් ගියගමන්ද තාම ඔහෙට වෙලා? (නි)
ඇත්තටම වැලි ගොඩ දැමීම ප්‍රශ්නයක්, මෙය විසදිය යුතුයි. ඉන්දියව මලදිවයිනට සපයන වැලි ,කළුගල් යනාදිය නවත්තමු. ලංකාවේ පරිසරය ගැන හිතන්න. පරිසරය රැක ගමු. (නි)