උතුරත් උතුරු මැදත් යා කැර මැදවච්චියේ ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීමට වසර තුනක් තිස්සේ ගත් උත්සහාය අසාර්ථක වී ඇතැයි උතුරු මැද පළාත් කෘෂිකර්ම ඇමැති කේ.එච්. නන්දසේන මහතා කියයි. රුපියල් හැට ලක්ෂයක අක‍්‍රමිකතාවයන් ද සිදු වී ඇතැයි කියන ඔහු ඒ ගැන පරීක්ෂණයක් ද අරඹා ඇත. ‘කඩ කාමර විසි අටක වැඩ ඉවරයි. ඒත් කිසි වැඩක් නෑ. වැඩ අවසන් කරන්න තවත් රුපියල් කෝටි පහක් හයක් ඕනෑ’ යැයි ද පළාත් ඇමැති පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd